කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

May 28, 2007
1,930
371
0
Kauda banz Owa danne ...
සහෝදරයා..අපි දේශපාලනයක් වෙනුවෙන් කථා කරන්නේ රට ගැන හිතලා. රටට වෙන්න යන දේ තේරෙන නිසා. මහින්දගෙ ජයග්‍රහනය ස්ථිරයි. ඒත් එහෙම කියලා අපි අනිත් එකා මරාගෙන කනවා කියන මානසිකත්වය අපේ ලග නෑ. අනික ඔන්ලයින් වීරයෝ වෙන්න මට ඕනෙත් නෑ. බුද්ධිමත් සංවාද වලට මම කැමතියි. එහෙම එන අයට එහෙම පිලිතුරැ දීලා තියනවා. සමහර අයට තර්ක කරගන්න බැරිවුනාම වෙන වෙන විදිහට එනවා. එහෙම එවුන්ට ඒ විදිහට කථා කරනවා. එච්චරයි...

ඇයි තර්ජනය කරනවද...?

ubala MR ta moda sup dila MR peradunahama ubalawa
chaa wena nisa kiuwe :P mokada ubala ali
talks nathi hoda membersla :)
 

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    danagasima.jpg
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    :shocked::shocked::shocked: බොරැව අතේ පැල වෙලා වගේ. ඕක තමයි මං හැමදාම කියන්නේ අනුන්ගේ ගුණ්ඩු ගෙඩි පිටින් ගිලින මේ වගේ කට්ටිය ඕනේ වෙන්නේ නගුලක් ඇදගෙන යන්න තමයි....
    මොනිටර් එක හරහා ලෝකෙම දකින්න ගියහම ඔහොම වෙනෙවා..

    watch online if u want :lol::lol::lol:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මට එක්කෙනෙක් පොඩි ( ගොන් ) පාට් එකක් දාලා තියනවා අතුලට විරැද්ධව කථා කරන්න එපාලු. ඒ මහත්මයට මම කියන්න කැමතියි මම ඔබතුමා වගේ මිනිස්සු තඹ සතේකට ගණන් ගන්නේ නෑ. එනවා නම් කෙලින් ඇවිත් කථා කරන්න හැංගි හැංගි ඉන්නේ නැතුව. අතුලගේ වැරදි වැඩවලට විරැද්ධව මම කථා කරනවා. ඒක කවුරැ කලත් එච්චරයි. මගේ කට වහන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න වෙයි.
     

    m2chamara

    Well-known member
  • Jun 8, 2008
    5,376
    56
    48
    .::Sl::.
    දේශීය 2010 ජනවාරි 20 වෙනි බදාදා, 17:05


    ආණ්ඩුවේ බොරු ප්‍රචාරවලට නොරැවටී කුරුණෑගල රැළියට මහා ජන ගඟක්

    kurunegala_01.jpg
    නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරමින් අද කුරුණෑගල මාලිගාවත්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජන රැලිය සදහා අති විශාල ජනකායක් සහභාගීවී ඇති බව එහි සිටින අප වාර්තාකරු පවසයි. ඔහු පවසන්නේ මේවනවිටත් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ඇති බවයි.

    මෙම ජන හමුව ඇමතීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළකරන පක්ෂවල නායකයින් සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගීවීමට නියමිතය.

    මෙම රැලිය http://www.sfoperation.blogspot.com/ හරහා අන්තර් ජාලය ඔස්සේ සජීවීව නැරඹීමේ පහසුකම්ද සපයා තිබේ.
    kurunegala_02.jpg

    kurunegala_06.jpg

    kurunegala_03.jpg

    kurunegala_08.jpg





    kurunegala_04.jpg


    Lankave inna USA thanakola kana kattiyadame.
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    buhaaaaaaaaaa.............. malli api kurunegala inne..... wedikawa gahala thibbe pittaniya mada....... hikizzzzzzzzzzz suuuuuuuuu gala minissu 2500 withara hitiya.......... lajjai banzzzzzz....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:Pjanapathi raliyata senaga 100000 pannala hitiya....:):):):):):):):)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    buhaaaaaaaaaa.............. malli api kurunegala inne..... wedikawa gahala thibbe pittaniya mada....... hikizzzzzzzzzzz suuuuuuuuu gala minissu 2500 withara hitiya.......... lajjai banzzzzzz....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:Pjanapathi raliyata senaga 100000 pannala hitiya....:):):):):):):):)


    එයාලා එහෙම තමයි. රට වටෙන්ම සෙනග ගේනවා. ( කොටි සල්ලි දුන්නානේ ). ඊට පස්සේ ස්ටේජ් එක පිට්ටනිය මැද ගහනවා. ඒක ඔන්ලයින් බලන අතුල වගේ කට්ටියට ඉතින් හරි සැප.
     

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    buhaaaaaaaaaa.............. malli api kurunegala inne..... wedikawa gahala thibbe pittaniya mada....... hikizzzzzzzzzzz suuuuuuuuu gala minissu 2500 withara hitiya.......... lajjai banzzzzzz....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:Pjanapathi raliyata senaga 100000 pannala hitiya....:):):):):):):):)

    ane palayan yanna :lol::lol::lol:

    apith kurunegala thama :P:P

    uba O/L math Fail da :eek: :lol::lol::lol:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    matara ada MR awa
    bus 500kata wada awith tibuna
    1dawase rasweemata samaharu awith tbune thadi bag aran
    samahara vta dawas 3,4ka trip1k wen athi:rofl:
    maharagama kurunegala dipowala bus walin tama senaga adduwe
    sanath jayasuriya ground1n bagayakma wahenna stage1i watai
    ituru tike senaga
    boruwata senaga pennanna niyama krame:P
    ada rasweema nsa pawena chanda bara ganak MRta nat una
    minissu nyama kattak kawe
    maru:)
    MR yana hama district 1kama thathwe meka wen athi
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ane palayan yanna :lol::lol::lol:

    apith kurunegala thama :P:P

    uba O/L math Fail da :eek: :lol::lol::lol:

    hari..... mama O/L fail kiyala hithamuko........ uba 5 wsare vibahage passda......:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P malli boru tlks denne nathuwa mata mekata uththara diyan uba kurunegala nam..... wadi senagak hitiye ponzi ge jana raliyatada .....? janadipathi thumage jana raliyatada.... ?:):):):):):):):):rofl::rofl: