මහියංගනය රැළියට දැවැන්ත ජනකායක්
ජෙනරාල්ගේ මහියංගනය රැළියට දැවැන්ත ජනකායක්
දේශීය 2010 ජනවාරි 17 වෙනි ඉරිදා, 17:03
මේවන විට මහියංගනය නගරයේ පැවැත්වෙමින් තිබෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රචාරක රැළිය අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වෙන බව එහි සිටින අප වාර්තාකරු පවසයි.
පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු කථිකයින් රැසක් මෙම රැළිය ඇමතීමට නියමිතය.
http://www.sfoperation.blogspot.com/ ඔස්සේ අන්තර් ජාලයෙන්ද මෙම රැළිය නැරඹීමේ පහසුකම් සපයා තිබේ.