මහී ඇන්ඩ් නලී පලදරයි.

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    දරපලයි......... :baffled:
    බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.

    ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.

    ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප‍්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.

    අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.

    මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

    ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත.

    ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

    අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Waving Stephen King GIF by Mr. Mercedes
     
    • Haha
    Reactions: Cypress and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,531
    113
    Colombo
    හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

    :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    දරපලයි......... :baffled:
    බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.

    ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.

    ඒ අනුව එම කටයුතු අද දිනයේ බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප‍්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන්ද ඒ ආකාරයෙන්ම බලපායි.

    අධිකරණය විසින් මොවුන් දෙදෙනා පිලිවෙලින් වසර 20ක් හා 25ක් ලෙස බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන ලදී.

    මහාධිකරණය විසින් ඊයේ දිනයේ බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරන ලද හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු යන අය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

    ඔවුනට සිරකරුවන් සඳහා ලබා දෙන පැදුරක් සහ කොට්ටයක් හැරුනු කොට වෙනත් කිසිදු පහසු කමක් හිමිව නැත.

    ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.

    අතුගෑමේ සිට දර පැලීම දක්වා කාර්යයන් දක්වා රාජකාරී පැවරීම ඔවුනට හිමි වූ දඬුවම අනුව හැකියාව ඇත.
    ඔය කිව්වට ඇතුලෙ වැඩ කරන උන්, හිර කාරයො ඕකුන්ට සලකනව.

    මොකද කවද හරි එලියට ගියොත් උදව් ගන්න බලාගෙන
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    අම්මෝ බන් මුන් දෙන්නට ඩිප්‍රෙශන් හැදිල ඇති දැනටම. අතට පයට සේවකයො තියාගෙන සුපිරි ජීවිත ගත කරපු එකෙක් එක පාරටම ඔය වගේ තත්වෙට වැටුනම දරාගෙන ඉන්නව කියන්නෙත් ලොකු දෙයක්.
     
    • Haha
    Reactions: Wadakaru

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    මිනිසෙකුට හිර දඬුවම් ලැබෙනවාට අපි සතුටු නොවෙමු.

    නමුත් වරදට ඳඩුවම් ලැබිය යුතුයි.
     
    • Like
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    මහී සහ නලී ට සිර දඩුවන් ලබාදිම වෙනුවෙන් වැඩියෙන් බදු ගෙවනු!

    මිනිසෙකුට හිර දඬුවම් ලැබෙනවාට අපි සතුටු නොවෙමු.

    නමුත් වරදට ඳඩුවම් ලැබිය යුතුයි.
    එතකොට චන්දෙ කිට්ටු කරල සීයා හාල් බෙදපුවා - ඉඩම් බෙදපුවා / ලපෙයා පඩි වැඩි කරපුවාරටෙ බදු ගෙවන ජනතාවට බරක් නැත්ද බන්?
    ------ Post added on May 30, 2025 at 11:17 AM

    අම්මෝ බන් මුන් දෙන්නට ඩිප්‍රෙශන් හැදිල ඇති දැනටම. අතට පයට සේවකයො තියාගෙන සුපිරි ජීවිත ගත කරපු එකෙක් එක පාරටම ඔය වගේ තත්වෙට වැටුනම දරාගෙන ඉන්නව කියන්නෙත් ලොකු දෙයක්.
    money talk in prison bro! and they have lots and lots.. ewayen satha 5k anduwata ganna ba. mokada un hire giye wena case ekakata! :P :P :P
    ------ Post added on May 30, 2025 at 11:18 AM
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    2028 IMF loan ගෙවන්න කියාම කොහොමත් ලපයට කෙල වෙනවා ,inflation වැඩි වෙනවා,පඩි කපන්න වෙනවා...කොහොමත් නෑමොල් 2029 වගේ එන්න චාන්ස් තියෙනවා අරගලයක් වගේ වෙලා...ඒ ආපු ගමන්ම මුන් නිදහස්
     
    • Haha
    Reactions: Wadakaru and oxide

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩ පැවරීම අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.
    තාම මේ ගැන ආරන්චියක් නැද්ද?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කැකිල්ලේ යලි උපදී..
    මොකාද යකෝ නැවෙන් හොදට ආපු කන්ටේනර් වල Red Label, Amber Label ගහපු එකා ඌ තමයි වැරදිකාරයා😂😂😂

    Last edited:
    • Haha
    Reactions: Cypress