මහෙන්ද්‍ර පෙරේරා

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ලංකාවෙ ඉන්න අති දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙක් මහෙන්ද්‍ර අය්යා..
    සරෝජා (2008) ආමි අජිත්, මචං, එක්ක බොහොම දුර ගමනක් ආපු සුපිරි මට්ටමේ අපේ කොල්ලෙක්. කියන්න වචන නෑ... ලංකාවෙ සම්පතක් මහේන්ද්‍ර අය්ය කියන්නෙ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චගු;12136786 said:
    ලංකාවෙ ඉන්න අති දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙක් මහෙන්ද්‍ර අය්යා..
    සරෝජා (2008) ආමි අජිත්, මචං, එක්ක බොහොම දුර ගමනක් ආපු සුපිරි මට්ටමේ අපේ කොල්ලෙක්. කියන්න වචන නෑ... ලංකාවෙ සම්පතක් මහේන්ද්‍ර අය්ය කියන්නෙ.

    පුළුවන්නම් බඹර වළල්ලෙ මෑන්ස් කරන චරිතෙ බලන්න :yes:

    හොලිවුඩ් ෆිල්ම් වලත් ඔහොම චරිත අඩුයි එක්කො ඇත්තෙම නෑ
     

    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    සිරාම ඩයල් එකක්....
    මට ලගදි දවසක් හම්බ උනා පොර කියනවා මෙගා කරනවට වඩා හොදලු ගු වලක් හාරලා නාන ගමන් කන එක, මෙගා හින්ද teledrama කතාව ඉවරලු...
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    one of most talented actors in SL
    2Q==


    and im pretty sure oneday Roshan Ravindra will come close to his place

    Roshan-Ravindra1115.jpg
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hoda naraka dekama tiyenawa

    Godak suwishesi charitha raga panna dakshayek..aya inna ewa balanna kammali naha...Man Sinhala sex film rella kale udatama nagga..Mathakada "thani thatuwen piya banna" ...Mahendra ayya heluwen ona ragapamak karanna lasthie,,ona kunuharupayak kiyanna lajja naha...hoda charithanga naluwek bawath kiyanna oni habai..

    MAma ahala tiyenawa Meya ge Rangana kalaa Ayathanayak tibbalu "vibhavi" kiyala..eke ragapanna training dena course ekak..essellama ragapamata join wena gahanu pirimi lamainta dena mulma padama tamai Lajja baya nathi karaganna eka...Essellama group ekama niruwath wela 1st rehersal karanna oni kiyala tibba..Meka tibba building ekata ara lamainge parents la awith gahala glass kudu kalalu..eka dan ethana nahalu...meke aththa boru mama hariyatama dan naha..Eth Mehendra ayyage Art methodology eka anuwanam aya lajjawa baya kiyana eka pennana bari kenek..enisa aththa wenna eda kada wadie
     
    Last edited:

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ලංකාවේ නලුවන් යයි කියන පුගුලන් අතර හිදින අංක එකේ රංගධරයා ඔහුය.......
    රංගධරයා යනු නලුවෙකු නොවේ....නළුවෙකු ගෙන් එහාට ගිය දස්කමක් සහිත කෙනෙකි.......!!!!!!
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවේ නලුවන් යයි කියන පුගුලන් අතර හිදින අංක එකේ රංගධරයා ඔහුය.......
    රංගධරයා යනු නලුවෙකු නොවේ....නළුවෙකු ගෙන් එහාට ගිය දස්කමක් සහිත කෙනෙකි.......!!!!!!

    ඇයි ජයලත් මනොරත්න මහත්තයා
    1.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ජයලත් මනොරත්න මහත්තයා
    1.gif
    තව ලොට් එකක් ඉන්නව ගයියා......
    ‍මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
    මහේන්ද්‍ර
    ජයලත්
    ශ්‍රියන්ත
    කමල්
    එච්.ඒ.
    ඩබ්. ජයසිරි

    වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි ජයලත් මනොරත්න මහත්තයා
    1.gif

    මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?

    හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ