මහෙමයි යාලු කමක් නැතිවෙන්නේ... (IMPORTANT)

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
mama nam eka yaluwek nisa godak duk windaaa..e nisa dan oya kiyana "hodama yaluwo" kiyana eka mata e tharam sure na.kohoma unath godak hoda thread ekak.rep +
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    mama nam eka yaluwek nisa godak duk windaaa..e nisa dan oya kiyana "hodama yaluwo" kiyana eka mata e tharam sure na.kohoma unath godak hoda thread ekak.rep +

    machan ,ehema deyak wenna mokak hari hethuwak tyenna athine..E gana poddak hithapan! :)
    Yaluwo gana tiyana sure eka nathiwenawa kyanne echchara hoda wadak nevei..:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේවා කියවන්නත් වෙලාවක් නැහැ.:shocked::shocked:.එච්චරටම බිසී..:lol::lol:

    එල එල පට්ට පෝස්ට් එක..+++++
     
    හොද ත‍්‍රෙඩ් එකක් යාලුවා,
    හොද යාලුවෝ ඉන්නවා කියන්නේ ජිවිතේ එක ජයග‍්‍ර‍හනයක්,
    මේක ගොඩක් ගෑණු ලමයි අතර අඩුයි,
    කොල්ලො කවදත් කොල්ලන්ට බොක්කෙන්ම උදව් කරනවා
    :)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගල්පාත මහත්තයා;11058723 said:
    හොද ත‍්‍රෙඩ් එකක් යාලුවා,
    හොද යාලුවෝ ඉන්නවා කියන්නේ ජිවිතේ එක ජයග‍්‍ර‍හනයක්,
    මේක ගොඩක් ගෑණු ලමයි අතර අඩුයි,
    කොල්ලො කවදත් කොල්ලන්ට බොක්කෙන්ම උදව් කරනවා
    :)

    ow machan..
    kello athare irisiyawa wadi...
    E athin kollo godaak idiriyen
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    machan ,ehema deyak wenna mokak hari hethuwak tyenna athine..E gana poddak hithapan! :)
    Yaluwo gana tiyana sure eka nathiwenawa kyanne echchara hoda wadak nevei..:no:

    mageth hitapu hondama yaaluwa hithapu nathi widiyata wenas una ban. dan mata yaaaluwek ekka aluthin yaalu wennath bayayi. mokada ekama duka aaphu windinna ooone naha ne ban! bandeem walin aaath wela inna eka thama hondama deee :yes::yes::yes::yes: