බොරු ඇක්ෂන් දාන්නේ නැතුව කෙලින්ම බම්ප් කරානම් ඉවරනෙ :![]()


mama nam eka yaluwek nisa godak duk windaaa..e nisa dan oya kiyana "hodama yaluwo" kiyana eka mata e tharam sure na.kohoma unath godak hoda thread ekak.rep +


මට මේවා කියවන්නත් වෙලාවක් නැහැ..එච්චරටම බිසී..
එල එල පට්ට පෝස්ට් එක..+++++




ගල්පාත මහත්තයා;11058723 said:හොද ත්රෙඩ් එකක් යාලුවා,
හොද යාලුවෝ ඉන්නවා කියන්නේ ජිවිතේ එක ජයග්රහනයක්,
මේක ගොඩක් ගෑණු ලමයි අතර අඩුයි,
කොල්ලො කවදත් කොල්ලන්ට බොක්කෙන්ම උදව් කරනවා
![]()
machan ,ehema deyak wenna mokak hari hethuwak tyenna athine..E gana poddak hithapan!
Yaluwo gana tiyana sure eka nathiwenawa kyanne echchara hoda wadak nevei..![]()



