මහේන්ද්‍රන්_වාහන

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මහේන්ද්‍රන්_වාහන

සංවර්ධනයේ තවත් යෝධ පිම්මක්.

ප්‍රකට ඉන්දීය මහේන්ද්‍රන් වාහන ලංකාවේ නිපදවීම සඳහා 'මහේන්ද්‍රන් අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ' වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතානගේ, අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නලින් ජේ. වෙල්ගම, එම සමාගමේ විධායක අධ්‍යක්‍ෂක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, මහින්ද්‍රා මෝටර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්‍ෂක පවන් ගොඑන්කා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ එම සමාගම්වල නිධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

එහි ඡායාරූප අවස්ථා පහත දැක්වේ.

1-Mahendra-Vehicle-Factory-open-SL.jpg

2-Mahendra-Vehicle-Factory-open-SL.jpg

3-Mahendra-Vehicle-Factory-open-SL.jpg

4-Mahendra-Vehicle-Factory-open-SL.jpg

5-Mahendra-Vehicle-Factory-open-SL.jpg

6-Mahendra-Vehicle-Factory-open-SL.jpg
 
Honda Malli

Member
Nov 17, 2018
783
81
0
මම හිතුවා අර්ජුන් බැංකු කඩපු සල්ලිවලින් වාහන අරගෙන කියලා..
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කිව්වෙ වාල්කස්වැගන් ආවෙ මහින්ද්‍රා. :baffled:

අඩුම තරමේ ඕකවත් තිබ්බේ නැහැ නේ ලංකාවේ. අර ලංකාවේ මයික්‍රෝ කියල වාහන හැදුව කියල බොරු මවාපෑමක් කළා. ඔක්කොම වාහන චීනයෙන් ආනයනය කළා. ඒ බදු මුදල් වෙන අතක ගියේ.

මෙහෙම පටන් ගත්තම ලෝකයේ අනෙක් ප්‍රධාන පෙලේ වාහන ප්ලාන්ට් ඕපන් කරයි.
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩුම තරමේ ඕකවත් තිබ්බේ නැහැ නේ ලංකාවේ. අර ලංකාවේ මයික්‍රෝ කියල වාහන හැදුව කියල බොරු මවාපෑමක් කළා. ඔක්කොම වාහන චීනයෙන් ආනයනය කළා. ඒ බදු මුදල් වෙන අතක ගියේ.

    මෙහෙම පටන් ගත්තම ලෝකයේ අනෙක් ප්‍රධාන පෙලේ වාහන ප්ලාන්ට් ඕපන් කරයි.

    අඩුමගානෙ TATA වගේ එකක්නම් හිත හදාගන්න තිබ්බ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අඩුම තරමේ ඕකවත් තිබ්බේ නැහැ නේ ලංකාවේ. අර ලංකාවේ මයික්‍රෝ කියල වාහන හැදුව කියල බොරු මවාපෑමක් කළා. ඔක්කොම වාහන චීනයෙන් ආනයනය කළා. ඒ බදු මුදල් වෙන අතක ගියේ.

    මෙහෙම පටන් ගත්තම ලෝකයේ අනෙක් ප්‍රධාන පෙලේ වාහන ප්ලාන්ට් ඕපන් කරයි.

    micro,united motors dekama assemble karanne
    meketh karanne ekama thama
    parts genalla assemble karanawa
    tire,seat,battry lankawen gannawa. buffer,cable,silencer witharai mehe hadanne

    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    micro,united motors dekama assemble karanne
    meketh karanne ekama thama
    parts genalla assemble karanawa
    tire,seat,battry lankawen gannawa. buffer,cable,silencer witharai mehe hadanne

    එහෙම හරි ලංකාවෙ කොල්ලන්ට රස්සා ටිකක් හම්බෙනව නම් ඇති...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    micro,united motors dekama assemble karanne
    meketh karanne ekama thama
    parts genalla assemble karanawa
    tire,seat,battry lankawen gannawa. buffer,cable,silencer witharai mehe hadanne

    එහෙම හරි ලංකාවෙ කොල්ලන්ට රස්සා ටිකක් හම්බෙනව නම් ඇති...

    mehema karana eka hodai
    ethakota tax adui.
    meka india walin direct genawanam 40 paninawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අඩුම තරමේ ඕකවත් තිබ්බේ නැහැ නේ ලංකාවේ. අර ලංකාවේ මයික්‍රෝ කියල වාහන හැදුව කියල බොරු මවාපෑමක් කළා. ඔක්කොම වාහන චීනයෙන් ආනයනය කළා. ඒ බදු මුදල් වෙන අතක ගියේ.

    Ithin oketh karanne ekama ne :rofl:

    Ekama wenasa Micro China walin CKD genawa Meka India walin CKD genawa. :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩුම තරමේ ඕකවත් තිබ්බේ නැහැ නේ ලංකාවේ. අර ලංකාවේ මයික්‍රෝ කියල වාහන හැදුව කියල බොරු මවාපෑමක් කළා. ඔක්කොම වාහන චීනයෙන් ආනයනය කළා. ඒ බදු මුදල් වෙන අතක ගියේ.

    මෙහෙම පටන් ගත්තම ලෝකයේ අනෙක් ප්‍රධාන පෙලේ වාහන ප්ලාන්ට් ඕපන් කරයි.

    Mara logic.lankawe oita kalin europe fiat assemble kara
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Wahana hadana factory ekak kiwwata nikan hall ekak wagene.
    Ko manufacturing lines, parts assemble karana equipment ehema, kisima deyak naa, nikan hall ekak. brand new wahane kui, mesayak uda thiyapu metal part ekakui thiyenawa echcharaine. mewa piliganna puluwanda
    :baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Wahana hadana factory ekak kiwwata nikan hall ekak wagene.
    Ko manufacturing lines, parts assemble karana equipment ehema, kisima deyak naa, nikan hall ekak. brand new wahane kui, mesayak uda thiyapu metal part ekakui thiyenawa echcharaine. mewa piliganna puluwanda :baffled:

    Ewatath plan ekak ethi. Veda velaavata, gaanata karayi.

    Umba kiyanne Mahindaya fully equipped / completed Airport ekak saha Port ekak (nayata) hadala eeta passe planes, ships enakan balainna oney vagey karannada??
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Ewatath plan ekak ethi. Veda velaavata, gaanata karayi.

    Umba kiyanne Mahindaya fully equipped / completed Airport ekak saha Port ekak (nayata) hadala eeta passe planes, ships enakan balainna oney vagey karannada??
    ehema nathuwa nikan pittaniyak hadala plane banna kiwwoth harida? muhuda harala naw enna kiwwanam harida? naya wela hari complete karapu airport & warayakata witharai plane, naw enne. e hadapu airport & waraya hariyata market & manage karanna danne nathuwa hal purola anthimata wikunapu eka thama moda wade. naya wela hadapu eka neme.

    welawata ganata karai kiyala kiyana hama ekakma wiswasa kaloth maru ne yaluwa. oke production patan ganna barinam oka open kale ai? okath ara wolkswagen wagema thama.
     
    Last edited: