මහේන්ද්‍රන්_වාහන
සංවර්ධනයේ තවත් යෝධ පිම්මක්.
ප්‍රකට ඉන්දීය මහේන්ද්‍රන් වාහන ලංකාවේ නිපදවීම සඳහා 'මහේන්ද්‍රන් අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ' වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතානගේ, අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ සභාපති නලින් ජේ. වෙල්ගම, එම සමාගමේ විධායක අධ්‍යක්ෂක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, මහින්ද්‍රා මෝටර් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක පවන් ගොඑන්කා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ එම සමාගම්වල නිධාරීන් රැසක් සහභාගිවී සිටියහ.
එහි ඡායාරූප අවස්ථා පහත දැක්වේ.