මහේලගේ ක්‍රිකට් 😂

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    එහෙම එකක් කොහෙද කියල තියෙන්නේ 😂

    අපේ දැන් උන්ට බෑ ..SLC එකේ උන්ට හොඳට හොරකම නම් පුළුවන්.
    එහෙනම් ඉන්දියාව කියල තියෙන්නේ මොනවද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එහෙනම් ඉන්දියාව කියල තියෙන්නේ මොනවද?
    ඌ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.

    අනිත් ටිම් වලට වගේ ටිකක් හොදට ගහලා අමාරුවෙන් පැරදිලා පලයල්ලා කියලා තියෙන්න ඇත්තේ. එතකොට වැඩියේ අහු වෙන්නේ නෑ නේ.

    මුන් ටික තොපීම ගහගනිල්ල කියලා වගේ නිකම්ම දීලා අවද දන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    images
    මේකේ මුගේ කඩ්ඩ ට මූ ව බයිට් කරා ඩස්පයෝ
     
    • Haha
    Reactions: John Dutton

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඌ කියන කතාවේ ඇත්තක් තියෙන්න පුළුවන්.

    අනිත් ටිම් වලට වගේ ටිකක් හොදට ගහලා අමාරුවෙන් පැරදිලා පලයල්ලා කියලා තියෙන්න ඇත්තේ. එතකොට වැඩියේ අහු වෙන්නේ නෑ නේ.

    මුන් ටික තොපීම ගහගනිල්ල කියලා වගේ නිකම්ම දීලා අවද දන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:
    ටිකක් හොඳට ගහන්නත් පුළුවන් වෙන්න එපයි කියල කිව්වද දන්නේ නෑ :rofl:
     
    • Haha
    Reactions: kasun090354t

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    එහෙනම් ඉන්දියාව කියල තියෙන්නේ මොනවද?
    ඇයි දැන් කට්ටිය ක්‍රිකට් ගහන්නේ ඉන්දියාවට ඕන විදිහට නෙමෙයිද ? 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඇයි දැන් කට්ටිය ක්‍රිකට් ගහන්නේ ඉන්දියාවට ඕන විදිහට නෙමෙයිද ? 😂
    ලංකාවේ උන්ට මොනවද ඉතින් කියල තියෙන්නේ? :rofl:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ආ එහෙනම් ඉතින් කොහොමත් උන් කියපු දේ අහල නෑනේ :lol:

    අලුතෙන් කරදර වෙන්න දෙයක් නෑ :rofl:
    අහල අහල… SLC එක හොඳට ගහලා😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    අහල අහල… SLC එක හොඳට ගහලා😂

    ඉන්දියාවට ඕන විදිහට ගහන්නේ නැති උනාම නේ ඔය. ඉන්දියාවට විතරක් ඕන විදිහටා ගහනවනම් ඕක ගහන්න ඕනෙත් නෑ .
    එහෙනම් ඉතින් "ඉන්දියාවට ඕන විදිහට ගහන්නේ නැති උනාම" කියන්න දෙයක් නෑනේ :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    එහෙනම් ඉතින් "ඉන්දියාවට ඕන විදිහට ගහන්නේ නැති උනාම" කියන්න දෙයක් නෑනේ :lol:
    උන් ඉන්දියාවට ඕන විදිහට ගහනවනම් ඉන්දියාවට යන්න ඕනෙනේ…ලංකාවට ගහල තේරුමක් නෑනේ.ඉතින් ඕක Ban කරලා දාන එක හොඳයි.දැන් තේරුනා නේ ? 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    උන් ඉන්දියාවට ඕන විදිහට ගහනවනම් ඉන්දියාවට යන්න ඕනෙනේ…ලංකාවට ගහල තේරුමක් නෑනේ.ඉතින් ඕක Ban කරලා දාන එක හොඳයි.දැන් තේරුනා නේ ? 😂
    උන් ඉන්දියාවට ඕනේ විදිහට කරපු දේ මොකක්ද කියල ඇහුවේ :rofl:

    කෝ තාම කිව්වේ නෑනේ :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    උන් ඉන්දියාවට ඕනේ විදිහට කරපු දේ මොකක්ද කියල ඇහුවේ :rofl:

    කෝ තාම කිව්වේ නෑනේ :lol:
    තොත්ත බබ්බු නලවන්න වෙලාවක් නෑ.ඔහොම කියව කියව ඉඳපන්.ජය හින් . 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    තොත්ත බබ්බු නලවන්න වෙලාවක් නෑ.ඔහොම කියව කියව ඉඳපන්.ජය හින් . 😂
    ඉතින් උඹ කියන්නේ නෑනේ උන් කියල අපේ එවුන් කරපු දේ :rofl:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මන් හිතන්නේ අර්ජුන හරියන්නෙත් නෑ ශම්මි හරියන්නෙත් නෑ
    ඕකට එන්න දගලන්නේ නැති ඇත්තටම ක්‍රිකට් දන්න එකෙකුට දෙන්න ඕනේ
    මොකා අවත් අවුරුදු පහකින් දහයකින් මෙහා ලංකාවේ ක්‍රිකට් හදාගන්න බෑ
    මේකෙ ඉන්න එකෙක් කවුද හොඳ