මහේලට_දඩ

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    hehe me series eke umpiring nam ane manda anthimai :sorry: :yes: teams dekatama ohoma seen kiyak unada.Ekak dilsan caught by Wade and even we can see the deflection in tv,yet not given out by Rauf guy :lol: Watson was like this close to crying :lol: :lol:
    anik umpire karaya Aussie team ekata hena adilla :growl:
    anyway it was fun to watch dynamite Mahela :D :rofl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    got this from FB :P

    419923_2927187192712_1651910604_2976403_1151220708_n.jpg

    :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mama hithuwa oka illan kayi kiyala... ayyo salary!!!!

    Erath Maharoof wage apathayek wenuwen mona huyannakata kata gahanna giyada manda.. uge e over eke oota wisi gaanak neluwa.. :angry:
    na ban me seen eken une ape anik bowlers la tikak hondin ita passe bowl kala,e hinda ehema una eka hondai :yes:
    anyway Maharoof needs to be dropped,Kula is a better bowler & batsman than Maharoof,yet we call Maharoof all rounder(for no reason) and Kula just a bowler :eek: Kula should be a bowling all rounder :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැරැද්දක් දැක්කාම නිහඩ වේලා ඉන්න බෑ නේ...
    ඒ හින්දායි ඒ වේලාවේදි මහේල ඒ විදියට හැසිරුණේ... අනික..
    කවදාවත් මහේල ඒ වගේ තේරුමක් නැතිව හැසිරෙනවා දැකලා නෑ නේ...
    අද වගේ ෆයිනල් තරගයකදි වැරදි දැක දැක නිහඩ වුනා නම්.. අන්තිමේදි ..
    මැච් එක ...කොයි විදියේ හරි වෙනස් විමක් සිදු වුනා නම්.. අන්තිමේදි..
    නරක නාමය ලැබෙන්නේ මහේලට...
    කොහොම වුනත් මේ දේවල් මහේල දන්නවා.. මේ වගේ ගාණක් අය කිරිමක් වෙනවා කියලා..
    ඒත් ඒ මුදල ගැන දුක් වේලා හැම වැරැද්දක් දිහාම බලලා නිහඩ ප්‍රතිපත්තියක් ගන්නේ නැතිව හිටිය එක ගැන මම සන්තොස වෙනවා..