මහේල කියනවා වගේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේල කියනවා වගේ

    EJ3iSJQU4AAXmbz
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කොහෙද තියෙන්නෙ කියපන්කො ඔවා අපෙ පැත්තෙ නම් නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කොහෙද තියෙන්නෙ කියපන්කො ඔවා අපෙ පැත්තෙ නම් නෑ

    :) foodcityවල තියෙනව බන් සතියට දෙපාරක් වගේ, දැන් උන්ගෙ production වැඩි කරනව කියලත් උන් announce කරල තිබ්බ, අපිනම් ගේන්නෙම keells එකෙන්, ඒකෙ තියෙනව සතියට දෙපාරක් වගේ
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :) foodcityවල තියෙනව බන් සතියට දෙපාරක් වගේ, දැන් උන්ගෙ production වැඩි කරනව කියලත් උන් announce කරල තිබ්බ, අපිනම් ගේන්නෙම keells එකෙන්, ඒකෙ තියෙනව සතියට දෙපාරක් වගේ

    ෆුඩ්සිටි වලවත් නැද්ද :shocked: උබ වන්නියේද ඉන්නේ :baffled:

    තියෙන දවස හොය ගන්නෙ කොහොමද? මෙහෙ Arpico, Foodcity, keels එකකවත් නෑ ඔවා. ( fresh milk නම් තියෙනව )
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Kiri piti koka unath ekai. jarawa
    fresh milk bipan. Highland Fresh milk thiyenawa super markets wala. Naththan Chillies wala thiyenawa.
    Naththan Elakiri bipan harakekgen dowapu. Habai ewata sema awissenawa patas gala