කොහෙද තියෙන්නෙ කියපන්කො ඔවා අපෙ පැත්තෙ නම් නෑ
උබ වන්නියේද ඉන්නේ 
කොහෙද තියෙන්නෙ කියපන්කො ඔවා අපෙ පැත්තෙ නම් නෑ
foodcityවල තියෙනව බන් සතියට දෙපාරක් වගේ, දැන් උන්ගෙ production වැඩි කරනව කියලත් උන් announce කරල තිබ්බ, අපිනම් ගේන්නෙම keells එකෙන්, ඒකෙ තියෙනව සතියට දෙපාරක් වගේ foodcityවල තියෙනව බන් සතියට දෙපාරක් වගේ, දැන් උන්ගෙ production වැඩි කරනව කියලත් උන් announce කරල තිබ්බ, අපිනම් ගේන්නෙම keells එකෙන්, ඒකෙ තියෙනව සතියට දෙපාරක් වගේ
ෆුඩ්සිටි වලවත් නැද්දඋබ වන්නියේද ඉන්නේ
![]()
මහේලයත් නියම ඩයල් එකක් තමා![]()

ubata koti 5k withara dunnoth advertisement ekaka uba oka kiyanne nadda?![]()

තියෙන දවස හොය ගන්නෙ කොහොමද? මෙහෙ Arpico, Foodcity, keels එකකවත් නෑ ඔවා. ( fresh milk නම් තියෙනව )

ෆුඩ්සිටි වලවත් නැද්දඋබ වන්නියේද ඉන්නේ
![]()
එක්කෝ උබ අන්කර්ම බීපන්![]()

මහේල වගේ එකෙක්ට කොටි 5 මොකද්ද බං![]()
Nestomalt awulak nadda![]()