මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔක අපි දිනන මැච් එක
    පළවෙනි ඔවර කිහිපයෙම ඉන්දියාව ලකුණු 9 කට අපි ශෙවාග් වයි ටෙන්ඩුල්කාර්වයි දවා ගන්නවා
    විකට් ගන්නෙ ලසිත් මාලිංග
    මන් හිතුවා අපි දිනුම් තමා කියලා
    එත් පස්සෙ මුන් මැච් එක විකුණලා, කවුරු හරි වැඩි ලකුණු ගහපු එකෙක්ගෙ කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එක හරියෙදිම.
    සාමාන්‍යෙන් සෙමිෆයිනල් ගහපු උන්මයි ෆයිනල් ගහන්නෙත්
    එදා ඒ මැච් එකෙ සෙමිෆයිනල් නොගහපු 3 දෙනෙකුයි ජීවිතෙට ජාත්‍යන්තර මැච් එකක් ගහපු නැති එකෙකුයි ටීම් එකට ඇතුලත් කරලා තිබ්බ
    උගෙ මංගල එක්දින තරඟය කප් එකෙ ෆයිනල් එක
    ඒ අවුරුද්දෙ ඉන්දියාවෙ ඡන්දයක් තිබුණා මතකයි

    පස්සෙ සංඝා ඇවිත් දුකෙන් වගෙ කිව්වෙ ක්‍රිකට් වලට දෙශපාලනෙ රිංගගෙන කියලා
    එකෙන් තෙරුණා අවුල

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොන අනාත ජීවිතද බන් එක එකාට කඩේ යන්නේ , ක්‍රිකට් වලට ඇගිලි ගහපු නිසා මම ත් අවේ හොදට ජාතිය අමතන්න හොද වෙලාවට කටුස්සාගේ රිප්ලයි එක දැක්කේ , ආයි මොනාහරි දානවනම් හොද තක්කාලි සෝස් එක්කම දාපන් 2.50 ගොස්සිප් ඊනිව්ස් අනාතයගේ මගුල් නැතිව .

    දේශපලානේ ගැන කියනවානම් මට මතක විදියට මහේලලාට වැඩියෙන්ම බකට් එක ඇද්දේ අර්ජුන
    මතක ද දන්නේ නැහැ ipl ඔන්නමෙන්න තියෙද්දී එංග්ලන්ඩ් ටුවර් එකක් දාගෙන ගියේ නැත්නම් ටීම් එකෙනුත් අයින් කරනවා කිව්වේ මොකාද , අන්තිමට මහින්ද ලගට ගිහින් තමයි අරුන් වැඩේ ශේප් කර ගත්තේ , අන්තිමට සංගාගේ කොන්දේ සැත්කමට සල්ලි දෙන එකත් නැවැත්තුවා

    තව මලින්ග් ගේ කොන්ඩේ කපලා ටීම් එකට එන්න කිව්වේ කව්ද ?? වුව ටීම් එකෙනුත් අයින් කරලා , අබාද වෙලා ඉන්නකොට බෙහෙත් කරන්නත් සල්ලි දුන් නැති කුහකයා කව්ද ?

    මේ ලගදිත් සනගා මයියා තරග පාවාදුන්නා කියලා කිව්වේ කව්ද ??
    world cup ෆියිනල් ආවම ටීම් එක පරදින්කන් ඉන්න නායකයෝ දැක්කමයි

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මා නම් ඕක බැලුවේද නැහැ. කෙසේ නමුත්, මහින්ද මහත්තයට දොස් කියල වැඩක් නැහැ බොල. උඹල ලොකුවට හිතාන හිටියට අපි දුර්වල, දුප්පත්, කළමනාකරණයක් කැති අසරණ රටක්, ඒ වගේ රටකින් ඉල්ලීමක් ආවාම ඒක දෙන්ඩ වෙනවා. ක්‍රීඩකයින්වත්, මහින්ද මහත්තයාවත් වැරදි නැහැ ඔතැනදි.

    යුදෙව්වන් වගේ ආර්ථිකමය අතින් අප නැගිටිය යුතුයි අන්‍යයන්ගේ බලපෑම්වලින් මිදෙන්නට නම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අල්ලන්නෙ නැත්තෙ මරා පොනිලුයි ඩීල් දාල හින්ද . මරා පොනිල්ට බනින තැනක වීඩියෝ එකක් දාපන් පුලුවන් නම් නමත් එක්ක කියල බනින . මරා ඔක්කොම පොනිල්ට කියල ශේප් කරගෙන ඉන්නෙ . වීරසංගිලියගෙත් බඩු එලියට ආවෙ රෑට රෑට ගෑනිට කියල ශේප් කරගන්න ඒව

    ඒ කාලෙත් පොනිල් මරා ගාවට ගිහිං කෝපි බීල ආවේ. ඒකනේ සජ්ජගේ කැරැල්ල මර්දනය උනේ.

    නෝමල් ෂින්හලයෙක් පාස්පෝර්ට් 2ක් තියං හිටියත් උ ඇරෙස්ට් කරනවා සොන්නවංශව ශේප් කළා පොනිල්.

    කරි වහල්ලු දෙපිල බෙදී මරා ගත්තට මහ උන් සෙට් වෙලා කතාවෙලා තමයි අරින්නේ

    හා හා ගොට්ට නං එහෙම නෑ. ඇමරිකන් ආභාෂය නේ තින්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    හොරු දූශිතයො අරුන් මුන් ඔක්කොම අල්ලනව කියාගෙනනෙ ආවෙ..ඇයි උබල හොරු අල්ලන්ඩ බය???? ඒ කාලෙ පාරම්බෑවෙ කොහොමද ???ඇයි දන් බලු වෙලා...අල්ලපල්ල හොරු තව මාස 14ක් තියෙනව.. :)

    ඒ කියන්නේ උබලගේ එකෙක් ආවත් එච්චරයි උබ නොකියා කියන්නේ උබලගේ එකා එන්නෙත් ගහන්න බලාගෙනයි දුෂණය භීෂණය කරන්නයි මේ යන ස්ටයිල් එකට උබලගේ ගේන එකානම් මිනිහෙක් මරල පාලණය කරන්න බැරි එකෙක් නෙමෙයි නේ . ඒ අත් වලින්ම කොටි කීයක් මරල ඇද්ද ඉතින් මිනිහෙක් ලෝ ඇන් ඔඩර් තියාගන්න ජුන්ටාව රන් කරන්න සුදු වැන් යුනිට් එකක්ම දායි . ජජ්ලා ඕනේ නෑ . ඒකනේ වෙන්නේ . උබට මාස 14 මෙහෙම ඉන්න බැරි එකේ ඊලගට මෙහෙම කමෙන්ට් කරන්න එලකිරියවත් උබට ඉතුරු කරයිද දන්නේ නෑ උබලයේ මහ උන් . මොකද එක පාරක් කාපු එකා දන්නවා ඉලග පාර කොහෙටද ගහන්න ඕනේ කියල මිනිස්සු නැගිටිනකොට. ලෝකේ වටේම උබලයේ ටයිප් ආණ්ඩු තියනවා ඒවගේ මිනිස්සු ඉන්නේ පාං කියාගන්න බැරුව.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔවා ඔහොම තමා මචං වහල්ලුන්ට මොනවා කිවත් වෙඩක් නැ උන් පිළිගන්නේ නෙ,
    එලකිරියම බලපන්කො රනිල්ට බැන්නොත් එකා මහින්දගේ එකෙක් කියලා මන්ද ඩයල් හොරෙන් රෙප් කපනවා කෙගහනවා මහින්දට බැන්නොත් එකත් එහෙමයි
    ලේ වලට ගිහින් තියෙන වහල්කම් බන් ඔවා, කිසිම පක්ෂෙකට බර නෙති නිදහස් විදිහට හිතන එවුන් ඉන්නම බැ, වහල්ලු දකින්නේ ඇහෙමයි, උන් හිතනවා යකෝ මගේ මහ එකාට බනින්නේ කොහොමද අපේ එකා හොරෙක් වෙන්න බැ
    ලේ වලට බද්ධ වෙලා ඉවරයි ගොඩක් අවුන්ගේ වහල්කම, පරණ අත්තලා මුත්තලා ටික වගේ කමක් නැ තරුණ අවුන් වත් නිදහසේ හිතන්න පටන් ගනී නෙ,
    (දේශපාලුවන්ගේ කටු කන කාපු උන්ගේ පෝස්ටරේ ගහන කටු කන උන් ගැන නෙමේ කිවේ එහෙම කට්ටිය ඉන්නවා නම් සමාවෙන්න ඕන)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    උඔ ඔව්වා ගණන් ගන්න එපා....‍මෙතන ඉන්න දෙපැත්තෙම වහල්ලුගෙන් ෆන් එකක් අරන් හිටු :rofl:
     
    නියමයි මචං හරියට කියලා තියෙනවා, හැබෙයි ම ඉන්න ආණ්ඩුවත් රට හුරන් කනවා මිසක් රට ගොඩ දන දෙයක් කරන්නේ නෙ කිසිම දැක්මක් නැ
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔක අපි දිනන මැච් එක
    පළවෙනි ඔවර කිහිපයෙම ඉන්දියාව ලකුණු 9 කට අපි ශෙවාග් වයි ටෙන්ඩුල්කාර්වයි දවා ගන්නවා
    විකට් ගන්නෙ ලසිත් මාලිංග
    මන් හිතුවා අපි දිනුම් තමා කියලා
    එත් පස්සෙ මුන් මැච් එක විකුණලා, කවුරු හරි වැඩි ලකුණු ගහපු එකෙක්ගෙ කැච් එකක් බැවා බවුන්ඩ්‍රි එක හරියෙදිම.
    සාමාන්‍යෙන් සෙමිෆයිනල් ගහපු උන්මයි ෆයිනල් ගහන්නෙත්
    එදා ඒ මැච් එකෙ සෙමිෆයිනල් නොගහපු 3 දෙනෙකුයි ජීවිතෙට ජාත්‍යන්තර මැච් එකක් ගහපු නැති එකෙකුයි ටීම් එකට ඇතුලත් කරලා තිබ්බ
    උගෙ මංගල එක්දින තරඟය කප් එකෙ ෆයිනල් එක
    ඒ අවුරුද්දෙ ඉන්දියාවෙ ඡන්දයක් තිබුණා මතකයි

    පස්සෙ සංඝා ඇවිත් දුකෙන් වගෙ කිව්වෙ ක්‍රිකට් වලට දෙශපාලනෙ රිංගගෙන කියලා
    එකෙන් තෙරුණා අවුල

    ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඇයි චමින්ද වාස්වත් ගෙන්නුවා මැච් එකට එකපාරටම..ඒත් ගැස්සුවේ නැහැ... මේක මැච් ෆික්ස් එකක් කියලා ක්‍රිකට් දන්න අය තේරුම් ගත්තා...ඒත් හදවත ඒක විස්වාස කරේ නැහැ..:rofl:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උඔ ඔව්වා ගණන් ගන්න එපා....‍මෙතන ඉන්න දෙපැත්තෙම වහල්ලුගෙන් ෆන් එකක් අරන් හිටු :rofl:

    ඔව් බන් එක නම් හරි සමහර දේවල් දකිද්දී දුකයි බන් ඒකයි කියවන්නේ, මේ වගේ වටින රටක් විනාශ වෙනවා කියලා හිතද්දී ඉන්න අමාරුයි බන්
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔව් බන් එක නම් හරි සමහර දේවල් දකිද්දී දුකයි බන් ඒකයි කියවන්නේ, මේ වගේ වටින රටක් විනාශ වෙනවා කියලා හිතද්දී ඉන්න අමාරුයි බන්

    මම නම් මේ රට දාලා යන්නේ නෑ... හැබැයි මගේ දරුවන්ට නම් මේ රට ඇරලා හොඳ රටකට යන්න පාර පෙන්නනවා..... මොකද එන්න එන්නම කුජීත කරනවා මේ හැත්ත...:sorry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    Charlie Austin කියලා google කරපල්ලා, ඔය සංගා+ මහෙල ඌත් එක්ක සෙට් වෙලා SL Cricket කාලා, තාමත් කමින් ඉන්නේ. Austin ට සෙට් නොවෙන අයට පට්ට කැපිල්ල. Anjelo තමා දැන් ලොවන්නා වෙලා ඉන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ ක්‍රිකට් ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි දේශපාලනේ නිසා උඩට ආපු ක්‍රිකට් ක්‍රීඩාව එම දෙෂ්පලනෙම නිසා විනාස වෙමින් පවතිනවා කියල තමයි :sorry:

    ලංකාවට ටෙස්ට් වරම් ගන්න අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේම ලොකු මෙහෙවරක් කරපු එකම දේශපාලකයා ගාමිණී දිසානායක මැතිතුමා පමණයි :cool:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒ කියන්නේ උබලගේ එකෙක් ආවත් එච්චරයි උබ නොකියා කියන්නේ උබලගේ එකා එන්නෙත් ගහන්න බලාගෙනයි දුෂණය භීෂණය කරන්නයි මේ යන ස්ටයිල් එකට උබලගේ ගේන එකානම් මිනිහෙක් මරල පාලණය කරන්න බැරි එකෙක් නෙමෙයි නේ . ඒ අත් වලින්ම කොටි කීයක් මරල ඇද්ද ඉතින් මිනිහෙක් ලෝ ඇන් ඔඩර් තියාගන්න ජුන්ටාව රන් කරන්න සුදු වැන් යුනිට් එකක්ම දායි . ජජ්ලා ඕනේ නෑ . ඒකනේ වෙන්නේ . උබට මාස 14 මෙහෙම ඉන්න බැරි එකේ ඊලගට මෙහෙම කමෙන්ට් කරන්න එලකිරියවත් උබට ඉතුරු කරයිද දන්නේ නෑ උබලයේ මහ උන් . මොකද එක පාරක් කාපු එකා දන්නවා ඉලග පාර කොහෙටද ගහන්න ඕනේ කියල මිනිස්සු නැගිටිනකොට. ලෝකේ වටේම උබලයේ ටයිප් ආණ්ඩු තියනවා ඒවගේ මිනිස්සු ඉන්නේ පාං කියාගන්න බැරුව.

    මචන් වේනුසුලාව වගේ සමාජවාදී රටවල් ගැනද ඔය කියන්නේ ??:sorry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම නම් මේ රට දාලා යන්නේ නෑ... හැබැයි මගේ දරුවන්ට නම් මේ රට ඇරලා හොඳ රටකට යන්න පාර පෙන්නනවා..... මොකද එන්න එන්නම කුජීත කරනවා මේ හැත්ත...:sorry:

    ඕක තමා මචං මමත් හිතන්නේ නැත්නම් උන් අපිට බනිවි ම මොනා කුණු ගොඩකද අපිව ජාතක කලේ කියලා
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔවා ඔහොම තමා මචං වහල්ලුන්ට මොනවා කිවත් වෙඩක් නැ උන් පිළිගන්නේ නෙ,
    එලකිරියම බලපන්කො රනිල්ට බැන්නොත් එකා මහින්දගේ එකෙක් කියලා මන්ද ඩයල් හොරෙන් රෙප් කපනවා කෙගහනවා මහින්දට බැන්නොත් එකත් එහෙමයි
    ලේ වලට ගිහින් තියෙන වහල්කම් බන් ඔවා, කිසිම පක්ෂෙකට බර නෙති නිදහස් විදිහට හිතන එවුන් ඉන්නම බැ, වහල්ලු දකින්නේ ඇහෙමයි, උන් හිතනවා යකෝ මගේ මහ එකාට බනින්නේ කොහොමද අපේ එකා හොරෙක් වෙන්න බැ
    ලේ වලට බද්ධ වෙලා ඉවරයි ගොඩක් අවුන්ගේ වහල්කම, පරණ අත්තලා මුත්තලා ටික වගේ කමක් නැ තරුණ අවුන් වත් නිදහසේ හිතන්න පටන් ගනී නෙ,
    (දේශපාලුවන්ගේ කටු කන කාපු උන්ගේ පෝස්ටරේ ගහන කටු කන උන් ගැන නෙමේ කිවේ එහෙම කට්ටිය ඉන්නවා නම් සමාවෙන්න ඕන)
    උඔ ඔව්වා ගණන් ගන්න එපා....‍මෙතන ඉන්න දෙපැත්තෙම වහල්ලුගෙන් ෆන් එකක් අරන් හිටු :rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ ඔව්වා ගණන් ගන්න එපා....‍මෙතන ඉන්න දෙපැත්තෙම වහල්ලුගෙන් ෆන් එකක් අරන් හිටු :rofl:

    Copyright™ :angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    2011 world cup match eke, kisima competitive gathiyak thibune naha. Nikam ohe play kala. E vitharak neve, Lankave Best bowlers la dennek select karala thubune naha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ කියන්නේ උබලගේ එකෙක් ආවත් එච්චරයි උබ නොකියා කියන්නේ උබලගේ එකා එන්නෙත් ගහන්න බලාගෙනයි දුෂණය භීෂණය කරන්නයි මේ යන ස්ටයිල් එකට උබලගේ ගේන එකානම් මිනිහෙක් මරල පාලණය කරන්න බැරි එකෙක් නෙමෙයි නේ . ඒ අත් වලින්ම කොටි කීයක් මරල ඇද්ද ඉතින් මිනිහෙක් ලෝ ඇන් ඔඩර් තියාගන්න ජුන්ටාව රන් කරන්න සුදු වැන් යුනිට් එකක්ම දායි . ජජ්ලා ඕනේ නෑ . ඒකනේ වෙන්නේ . උබට මාස 14 මෙහෙම ඉන්න බැරි එකේ ඊලගට මෙහෙම කමෙන්ට් කරන්න එලකිරියවත් උබට ඉතුරු කරයිද දන්නේ නෑ උබලයේ මහ උන් . මොකද එක පාරක් කාපු එකා දන්නවා ඉලග පාර කොහෙටද ගහන්න ඕනේ කියල මිනිස්සු නැගිටිනකොට. ලෝකේ වටේම උබලයේ ටයිප් ආණ්ඩු තියනවා ඒවගේ මිනිස්සු ඉන්නේ පාං කියාගන්න බැරුව.

    ඔව් කොටින්ව මරන්ඩ ඕන නේන්නම් නැතුව උන්ට උබලගෙ පොන්න රනිල වගේ &ක දෙන්ඩද ඔනෙ????..පුදුම තරක් තියෙනෙ උබලට කොටි ටික මැරුව කියල, කොටි මැරුවෙ නැත්තන් මෙලහකට උබ එලව වෙන්ඩත් පුලුවන් බෝම්බෙකට අහුවෙලා..මොකද කොටි unp බැල්ලියන්ව වෙනම තෝරල අයින් කරල බෝම්බ පිපිරුවෙ නැ..තොපිට තමයි කියන්නෙ කෙලෙහිගුන නොදන්න කාලකන්නි කියල..

    සුදුවැන් තියෙන්ඩ ඔනෙ තමයි පාතාලෙ නැති කරන්ඩ ඒ කාලෙ පාතාලෙ රැගුවෙ නැනෙ උබල මේ තිරිසන්නු වගේ කියෙවුවට..පාතලෙට තේරෙන උන්ඩෙන් උත්තර නොදී උන්ව හදන්ඩ බැ...එහෙම නැතුව පුලුවන් නම් මාස 14ක් තියෙනව උබලගෙ පොන්න රනිලට පාතාලෙ නැතිකරල පෙන්නඩ කියපන්..තොපි මේ බල්ලො වගේ බිරුවට තොපේ පොන්න රනිල අවුරුදු 3.8 ට මොනවද කරේ ????? මොනවද තෝපේ පොන්නය කරේ එකක් කියපන් එකක්..විකුනගෙන කාපු එකයි දඩයි බදුයි තූ නොදකින් තොපි නම් පොන්න රනිලට තොපිට තියල අරිද්දිත් තාමත් ලොවන්ඩ යනව තූ...

    Last edited: