මහේල බයවෙලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඩිල්ෂාන්ගෙන් නම නොකියා විවේචනය වූ ‘මහේල’ අතේ සල්ලිවලින් ටිකට් අරන් ඇවිත් සමුදුන් කතාව
Admin 49 mins ago Sports, Uncategorized Leave a comment 62 Views

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය නැරඹීම සඳහා හිටපු නායක මහේල ජයවර්ධනද පැමිණ සිටියා.

ඔහු එංගලන්තයේ සිට සිය පුද්ගලික මුදලින් ගුවන් ටිකට්පත් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බවයි වාර්තා වන්නේ.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් තරගය නැරඹීමේ අරමුණ වෙනුවෙන්ම මහේල ලංකාවට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.

තරගයේ ටිකට් පතක් ලබා ගනිමින් පැමිණි මහේල, ආර් ප්‍රේමදාස පිටියේ තරගය නැරඹුවේ ආරාධිත අමුත්තෙකු ලෙස නොවේ.

ඔහු සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙසයි තරගය නරඹනු ලැබුවේ.

සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇති අතර පසුගියදා ඩිල්ෂාන් නම නොකියා පලා බෙදුවද මහේල ඒ සියල්ල ගණනකටවත් නොගෙන සිය පිටියේ සගයා සමුගන්නා මොහොතට එක්වූ බවයි එහි සඳහන් වන්නේ.
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :lol:
    මොකටද බන් මහේලයා ඩිලා ට බය වෙන්නේ. පිස්සුද? ඒක උගේ මනුස්ස කම ආවා නම්. ආවාද නෑද්ද කියන්න මම දන්නේ නෑ. ආවා නම් ඒක හොද දෙයක්. ඒවාට තමා මහත්මා ගති. උබත් මාර මලක් තියෙන්නේ මුන් එක්ක නේ :lol:
     
    • Like
    Reactions: LazyLizard