මහේල & සංගක්කරව පන්නමු

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලෝකයේ ශ්‍රේණි ගත කිරීම වල ඉහලින්ම ඉන්න ක්‍රීඩකයෝ දෙන්නෙක් පන්නල මොකාවද එතනට දාන්නේ :baffled:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes:

    අලුත් කොල්ලොන්ට නිදහසේ ගහන්න දුන්නම ගහනවා. ඊයේ චන්දිමාල්ට උපුල් තරංගව සෙට් උන නිසා ගැහුවේ. උපුල් තරංග හොදට චන්දිමාල් ව ගයිඩ් කරා. දෙන්න ක්ලබ් වලත් එකට ගහන්නේ.
    මහේල හරි සංගා ව හරි ඊයේ චන්දිමාල්ට සෙට් උනා නම් ගහන්න බැහැ. පඩියෝ දෙන්නා ගහන්නේ උන්ට විතරක් පුළුවන් කියලනේ.

    එතකොට නායකයා බින්දුවට අවුට් උනේ ඇයි :lol:
     
    • Like
    Reactions: dineshlakshitha

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ලෝකයේ ශ්‍රේණි ගත කිරීම වල ඉහලින්ම ඉන්න ක්‍රීඩකයෝ දෙන්නෙක් පන්නල මොකාවද එතනට දාන්නේ :baffled:

    ශ්‍රේණි ගත කිරීම් වැඩක් නැහැ කණ්ඩායම් හැගීම ඕන. තනියෙන් ගහලා රෑන්ක් ගත්තට වැඩක් නැහැ.
    ඕන තරම් අය ඉන්නවා. ඊයේ අපිට තව ලකුණු 10 තිබ්බා නම් දිනනවා. මහේලයි සංගක්කරයි ගහපු නැති එකේ අඩුව. උන් දෙන්නා වෙනුවට වෙන අලුත් එකෙක් දාලා තිබ්බානම් ඒක ගහනවා.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඊටකලින් තෝව මෙතනින් පන්නන්න ඕන... ඔහොම හිටු
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    උඹ පැහෙන්නේ නැතුව ඉඳපන්. ඒක ක්‍රීඩා ඇමති තුමා බලාගනී. හී
    :P

    හැමෝටම ඇත්ත තේරුම් කරලා ඒක ගැන ප්‍රබල ජන මතයක් ගොඩ නගන්න ඕන. ඒක ඇමති තුමාට තීරණය ගන්න හොද හයියක් වෙනවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක Runout.

    ඉතින් කව්ද ඩිල්ෂාන්ට පලවෙනි ඕවර් එකේම පණ කඩාගෙන දුවන්න කිව්වේ? හරියට අන්තිම ඕවර් ඒක වගේ. අපිද කිව්වේ දුවපන් කියලා? :rolleyes:

    නායකයා උනාම මීට වඩා හිතලා වැඩ කරන්න ඕනේ. නිකන් විකට් දෙන්නේ නැතුව.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ශ්‍රේණි ගත කිරීම් වැඩක් නැහැ කණ්ඩායම් හැගීම ඕන. තනියෙන් ගහලා රෑන්ක් ගත්තට වැඩක් නැහැ.
    ඕන තරම් අය ඉන්නවා. ඊයේ අපිට තව ලකුණු 10 තිබ්බා නම් දිනනවා. මහේලයි සංගක්කරයි ගහපු නැති එකේ අඩුව. උන් දෙන්නා වෙනුවට වෙන අලුත් එකෙක් දාලා තිබ්බානම් ඒක ගහනවා.

    එතකොට ආදර්ශමත් නායකයා බින්දුවට Out

    ඒක Runout.

    Runout කියන්නේ out එකක් නෙවෙයිද
    :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හැමෝටම ඇත්ත තේරුම් කරලා ඒක ගැන ප්‍රබල ජන මතයක් ගොඩ නගන්න ඕන. ඒක ඇමති තුමාට තීරණය ගන්න හොද හයියක් වෙනවා.

    දැනටමත් මරු ජනමතයක් ගොඩනැගිලා නේද තියෙන්නේ මේ ත්‍රෙඩ් ඒක බැලුවම? :lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හැමෝටම ඇත්ත තේරුම් කරලා ඒක ගැන ප්‍රබල ජන මතයක් ගොඩ නගන්න ඕන. ඒක ඇමති තුමාට තීරණය ගන්න හොද හයියක් වෙනවා.

    මෙච්චර කල් තීරණ ගත්තේ ජනමතයටද :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දැනටමත් මරු ජනමතයක් ගොඩනැගිලා නේද තියෙන්නේ මේ ත්‍රෙඩ් ඒක බැලුවම? :lol::lol:

    රෙප් අඩු වෙයි කියලා ගොඩක් දෙනෙක් නිහඩව සහය දෙනවා. ටික දෙනෙක් කුණුහරප කිව්වට ඒකට ජන මතය වහන්න බැහැ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :yes:

    2/3 කටත් වඩා බහුතර ජනමතයක් තියෙනවා

    අනේ සොරි මට ඒක අමතක උනා:sorry:
    ඉතින් මෙය ඔච්චර තියනවනම් ඔයා මොකටද මේකට වෙලා අමුතුවෙන් එකක් ගොඩ නගන්නේ
    :lol::lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ සොරි මට ඒක අමතක උනා:sorry:
    ඉතින් මෙය ඔච්චර තියනවනම් ඔයා මොකටද මේකට වෙලා අමුතුවෙන් එකක් ගොඩ නගන්නේ
    :lol::lol::lol:

    මම අමුතුවෙන් මොකුත් කරන්නේ නැහැ. නොමග ගිහින් ඉන්න එළකිරි එකේ කොල්ලෝ කෙල්ලොන්ට හරි දේ කියලා දෙන එක කරන්නේ.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.

    nikan Ponna katha kiyanna epa pOnnayo
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම අමුතුවෙන් මොකුත් කරන්නේ නැහැ. නොමග ගිහින් ඉන්න එළකිරි එකේ කොල්ලෝ කෙල්ලොන්ට හරි දේ කියලා දෙන එක කරන්නේ.

    DJ sunimal kiyana eka aththa. UTA api sahaya demu mema mathaya thawa thawath janathaawa atharata geniyanna.

    yako meka damme sarcasm ekata.thopila ta eka wath therenne nadda otuwo?
     
    Last edited: