මහේල & සංගක්කරව පන්නමු

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මචන් මෙතනට දේශපාලනය ගාව ගන්න එපා. මේක රටේ ක්‍රිකට් අනාගතය පිළිබද ලොකු පශ්නයක්. සන්ගාගෙයි මහේලගෙයි බලු වැඩ දේශපාලනය දාල වහන්න එපා.

    ubalage ayane ban anith hamadetama wage cricket walatath deshapalanaya genawe..cricket withrai loku prashnayak natuwa tibune..dan ekatat wade hari..:angry:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නොදන්න කමට අහන්නෙ!!!!!

    ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවෙලා නැද්ද???

    :confused::confused::confused::confused:

    අර්ජුන සනත් වගේ අය දේශපාලනය කරනවා ඒත් එක දැන් ටීම් එකට පශ්නයක් නැහැ.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් මෙතනට දේශපාලනය ගාව ගන්න එපා. මේක රටේ ක්‍රිකට් අනාගතය පිළිබද ලොකු පශ්නයක්. සන්ගාගෙයි මහේලගෙයි බලු වැඩ දේශපාලනය දාල වහන්න එපා.

    උඹ කියන විදිහෙ කිසිම ප්‍රශ්නයක් ටීම් එකේ නෑ...
    මැච් එක බලපු අය දකින්න ඇති සංග ෆීල්ඩ් එක හදනවා.පලවෙනි මැච් එකේ සංගා ගත්ත කැච් දෙකයි මහේල ගත්ත runout එකයි නැත්නම් south africanකාරයෝ තාම ගහනවා.ප්‍රධාන ක්‍රීඩකයෝ ලකුනු අතර නැති එක වගේම නායකයාගේ අවුලත් මැච් පරදින්න ලොකු හේතුවක්.නායකයා 0ට ගිහිල්ලා අනිත් අය ගැහු‍වෙ නෑ කියන එක හතරබීරි කතාවක්නෙ.:angry:

    කට්ටියට මතක ඇති එංගලන්තෙදි චන්දිමාල්ට 100 ගහන්න මැතිවුස් උදව් කරනකොට දිල්ශාන්ගෙ ඉරියවු ටික.හැබැයි එයාට මතක නෑ තරංගට 100 ගහන්න එයත් ඒකම කලා කියලා.
    තව ඕස්ට්‍රේලියාවත් එක්ක Test මැච් එකකදි අලුත් බෝලෙ අරගෙන බෝල් කලේ සංගක්කාරගෙනුයි සමරවීරගෙනුයි.මොන්ටිසෝරි යන ‍කෙනෙක් උනත් දන්නවා නව පන්දුවෙන් බෝල් කරන්න ඕනෙ කාගෙන්ද කියලා.දිල්ශාන් හොඳ ක්‍රීඩකයෙක් කියලා අවිවාද‍යෙන් මමත් පිළිගන්නවා.හැබැයි එයා හොඳ නායකයෙක් නොවෙයි කියලා එයාම ඔප්පු කරලා තියනවා.ඉන්දියාවෙ සචිනුත් එහෙමයි.
    තව කවුරුහරි කියනවනම් සංග ලකුනු ගත්තොත් මැච් එක පරාදයි කියලා එහෙනම් කලින් මැච් දෙකම ලංකාව දිනන්න එපැයි.
    මේවා ක්‍රිකට් ගැන අබමල් රේනුවක් තරම්වත් නොදන්න පිංගුත්තරයන්ගෙ මෝඩ කතා. ‍
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    383303_2470368200277_1284534948_31940121_67057636_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හැමදාම කනා ගොන් ෂොට් ගහන දිල්ෂාන්ව team එකේ තියාගෙන මහේල, සංගා ව පන්නන්නලු. මම මේ අව්රුද්දෙ අහපු හොදම ගොන් කතාව
     
    සහතික ඇත්ත මචන්, කට්ටියටම මතකනේ එදා england වල ඉදන් දාපු ගොන් part ටික, මූ වගේ මෝඩ cricket captain මම මීට කලින් නම් දැකල නැහැ, මුව captainship එකෙන් නෙමේ team එකෙනුත් පන්නල දන්නා ඕන
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    :lol::lol:
     
    Last edited:

    අඩෝ මාව පන්නන්න උඹ හිතුව මදි හරිද :angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සහතික ඇත්ත මචන්, කට්ටියටම මතකනේ එදා england වල ඉදන් දාපු ගොන් part ටික, මූ වගේ මෝඩ cricket captain මම මීට කලින් නම් දැකල නැහැ, මුව captainship එකෙන් නෙමේ team එකෙනුත් පන්නල දන්නා ඕන

    uta banala wadak na banz hez nt born lead o nt gd in handling pressure.uta captain kama dena un tama waga kiyanna one.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.

    ඉරිදා මව්බිම කියවන්න එතකොට උඹට ඇත්ත තේරෙයි :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i bumped this thread up just so that others can see what this mothafaka kept on repeating over the past coupla months :P