මහේල & සංගක්කරව පන්නමු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මහේල & සංගක්කරව පන්නමු

    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
     
    • Like
    Reactions: djrox91

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    තරුණ ක්‍රීඩකයන්ගේ ශක්තියෙන් අද මැච් එක අපි දිනනවා. ටීම් එක ඇතුලේ අසමගියට මුල් වෙච්ච මහේල සංගක්කරව පන්නමු. මුන් දෙන්න නැති උනාම ඩිල්ෂාන්ට කිසි ගැටළුවක් නැතුව නායක කම කරන්නත් පුළුවන්. බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න.
    :no::no::no::frown::frown::angry::angry:
     
    • Like
    Reactions: Fox C2

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සිරිකොත;11848222 said:
    එතකොට ටීම් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැතිවුනාම ඒ වෙනුවට සෙල්ලම් කරන්නේ උඹේ අම්මගේ හොර මිනිස්සු දෙන්නද?:eek:

    අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
    ***කරුණාකර එළකිරි එකේ හොදින් කතා කරන්න.
     
    Jan 11, 2012
    13
    8
    0
    අද මැච් එක බලපන්. අනිත් අය යස අගේට ගහන්නේ.
    ***කරුණාකර එළකිරි එකේ හොදින් කතා කරන්න.

    මට නම් මාර විදිහට හිතට වැදුන.:(:( මීට පස්සේ මම සිරිකොත ඉන්නේ නෑ. එනවා ආණ්ඩුවේ වැසිකිලි හෝදන්න.:love::rolleyes:
     
    • Like
    Reactions: niroshansl

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉරිදා ලංකාදීප පත්තරේ ක්‍රීඩා කොටසේ තියෙනවා මෙයාල දෙන්නා ගැන. එළකිරි එකේ මෙයාල දෙන්නගේ වැඩ මුලින්ම හෙළි කරේ මම.
    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැඩකට නැති ත්‍රෙඩ් වලින් වැඩක් ගමු

    Angry Birds v2.0.2dc120113 cracked READ NFO-THETA


    A P2P group THETA with another Update of Popular “Angry Birds” game for PC.

    Description: The survival of the Angry Birds is at stake. Dish out revenge on the green pigs who stole the Birds’ eggs. Use the unique destructive powers of theAngry Birds to lay waste to the pigs’ fortified castles. Angry Birds features hours of gameplay, challenging physics-based castle demolition, and lots of replay value.Each of the 240+ levels requires logic, skill, and brute force to crush the enemy. Protect wildlife or play Angry Birds!


    jA10Q.jpg






    Code:
    http://www.filejungle.com/f/C3mfRJ
    http://www.filesonic.com/file/qLiJkrl/Angry_Birds.rar
    http://www.fileserve.com/file/wb5pxZ8/Angry_Birds.rar
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    එතකොට කලින් මැච් එකේ ගැහුවෙ නැත්තෙ මේ දෙන්නා විතරද??
    අනේ පලයන් මී හරකො

    හේතුව මේ දෙන්නා. මෙයාල ටීම් එකේ අලි ඔලුවෙන් වැඩ. දිල්ෂාන්ටත් වැඩ පෙන්නනවා.
     
    Jan 11, 2012
    13
    8
    0
    එතකොට කලින් මැච් එකේ ගැහුවෙ නැත්තෙ මේ දෙන්නා විතරද??
    අනේ පලයන් මී හරකො

    සුනිමල් ට මොනවත් කියන්න එපා.:growl::growl: මම යනවා අද ඉඳං සුනිමල් එක්ක ආණ්ඩුවේ කක්කි හෝදන්න.:rolleyes::love::love:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    "බුද්ධියෙන් හිතන්න පුළුවන් අය විතරක් අදහස් දාන්න."

    මේක දැක්කේ නැද්ද කලින්. වෙන thread එකක් හොයා ගන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හේතුව මේ දෙන්නා. මෙයාල ටීම් එකේ අලි ඔලුවෙන් වැඩ. දිල්ෂාන්ටත් වැඩ පෙන්නනවා.

    ඉතින් මොකෝ? උන් දෙන්නා ඩිල්ෂාන්ට වඩා සීනියර් උන්නේ. ඉතින් මේකේ ගොන් ත්‍රෙඩ් දාන්නේ නැතුව උඹේ ක්‍රීඩා ඇමති තුමාට ගිහින් කියපන්කො මුන් දෙන්නව එලවලා දාන්න කියලා උඹ මහා ලොකු වැඩ කාරයෙක්නන්. :lol::lol:
     
    Last edited: