කාටද ඔයා ඔහොම කියන්නේ.. ඔයා ඔහොම කියන්නේ ඒරොප්පේ ගිය උන්ට විතරද? ඇමෙරිකා ගිහින් එහෙ පුරවැසියෝ උන උන්ට ඔයා කියන්නේ නැනේ, තොපේ වැඩක් බලාගන්න. අපි මෙහෙ බලාගන්නම් කියලා. ඔයා කියන්නේ ඇමෙරිකා උන්ට රජකම් කරන්න කියලනේ.. ඇයි එහෙම?උඹ ඒරොප්පෙ ගියා නම් ඒ විදියට ඉඳපන්,අපි අපේ දේවල් බලාගන්නම් උඹ කරදර වෙන්න එපා.
