මහේල_බැගෑපත් වෙයි

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    UNP එකට ඕක අලුත් දෙයක් නෙමේ
    ලංකාව ඇමෙරිකාව වගේ independence එක self claim කර ගත්ත රටක් නෙමේ England pirates ල WW2 එකෙන් පස්සේ රටවල් අත ඇරලා යද්දී දීගෙන හිටපු උන් ටික රටේ නායකයෝ වෙලා නිදහස් සටනේ වීරයෝ කියල පොඩි උන්ගේ පොත් වලත් නම් ද ගත්ත උන් . UNP එකේ උන් රට විකුණන එක ගැන කියන්න ගිහින් තමයි නන්දා මාලනී ගේ ප්‍රජා අයිතිය නැති උනෙත් , 2002 දී අවරුදු දෙකකට අපු ටිකටත් විකුණුව රට . හැබැයි free wifi වලට කතිරේ ගහපු හරක්ට ඒවා පෙනුනේ නැහැ .
    Yaaas
     
    • Like
    Reactions: ^Buddhika^

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්තිමට ගාලු ක්‍රිකට් පිට්යත් පොන්න රනිල වික්ක..ඊලගට සීහලුනි ප්‍රේමදාස ක්‍රිකට් පිට්ය ප්‍රසිද්ධ වෙන්දේසියේ..ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    "ලෝක උරුම කතාව බොරුවක්, යුනෙස්කෝ සංවිධානයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ" ගාල්ල ක්‍රීඩා පිටිය ඉවත් කරන්නේ පර්චසය කෝටී දෙකට විකුණන්නද ?

    ගාල්ල දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ දැක්වූයේ මෙවන් අදහසක්,

    "යුනෙස්කෝ සංවිධානයෙන් මේ ක්‍රීඩාංගනයේ අවහිරතාවයක් පිළිබදව කරුණු ඉදිරිපත් කරළා තියෙනවා නම් මාධ්‍ය හමුවකට ඇවිල්ලා අදාල ලිපිය ඉදිරිපත් කරන්න කියලා අභියෝග කරනවා. යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ලයිස්තුවට වැටෙන ස්ථාන 1098ක් තිබෙනවා. එයින් 54ක් අනතුරට පත්වන ස්ථාන විදියට ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ඒ ස්ථාන 54 අතරේ ලංකාවේ එකම ස්ථානයක්වත් ලයිස්තුවේ නැහැ. මේ ස්ථානයේ ඉඩමක වටිනාකම පර්චසයක් කෝටී දෙකක් පමණ වනවා."


    Source - http://nethgossip.lk/article/31382

    මට හිතුන ඕක වෙයි කියලා :lol::lol:වික්කමසිංහ කියන්නේ නිකන්ද
    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල කරන මේ ජාතික අපරාද වලට වග කියන්ඩ ඔනෙ ලක්ශ 62කේ මීහරක් රැල..කෝ උන් වරෙවු එලියට ..තොපිට සතුටුයිද දැන්...පැතු වෙනස උදා උනාද..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක නෙවෙයි ඔය සීන් එක තාම පත්තරේ දාල නැතෙයි....?
    යුනෙස්කෝ එකෙන් ගාල්ලෙ ක්‍රිකට් ගහන්න එපා කියලද....?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට හොරෙන් අපි විකිනෙන..
    අමුතු රටක් මේක..

    දීපාල්ගේ කටේ රත්තරන් ඔබන්න වටිනවා.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක නෙවෙයි ඔය සීන් එක තාම පත්තරේ දාල නැතෙයි....?
    යුනෙස්කෝ එකෙන් ගාල්ලෙ ක්‍රිකට් ගහන්න එපා කියලද....?

    ඔව් බන්... මේ භූමිය ක්‍රිකට් වලට සුදුසු නැතෙයි කියන්නේ..... පරිචසය කෝටි 2 ක් වෙනවලු. ඒ වගේ භූමියක් ක්‍රිකට් ගහල විනාස කරන්න එපයි කියල යුනිස්කොව දැඩිව අවවාද කරලලු.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    unp ලේබල් එක ගහගෙන ඉන්න එකෙක් පාරකදී දැක්කොත් වාහාම අටපට්ටමට කියන්න ඕන හොදේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේ පොන්න රනිලගෙ &ක තාමත් සූප්පු කරන unp බැල්ලියො..වරෙවු උත්තර දීපියවු මේවට...කෝ තොපි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කො මේ පොන්න රනිලගෙ &ක තාමත් සූප්පු කරන unp බැල්ලියො..වරෙවු උත්තර දීපියවු මේවට...කෝ තොපි...

    :lol::lol::rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හොද ඔෆර් එකක් ඇති ඔය ඉඩම් කෑල්ලට..... චීනේටද ඉන්දියාවටද දන්නේ නෑ..... අනේ මන්දා..... මේ වගේ ආකර්ෂණයක් තියෙන තැනක් විනාස කරන්නේ මුන්ට අමු කැවිලද දන්නේ නෑ


    හොටෙල් එකක් වෙන්ටෑ .. ගාල්ලේ දැන් හම්බයෝ වැඩි කියල ගොඩක් උන් කියනවා.. නානා කෙනෙක් කියක් හරි දුන්නද දන්නේ නෑ වැඩේට :cool:
     
    • Like
    Reactions: Siyalla dath

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය රනිල් කියන හුත්තිගෙ පුතාට ඇට දෙකක් තිබ්බ නම් ඕකා ඒකත් සල්ලි කරනව
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටෙනිස් බෝලෙකට හයක් ගහගන්න බැරි ෆොන්ස්ලා ඉන්න රටේ මොන ෆකට ග්‍රවුන්ඩ් මේන්ටේන්කරනවද. තියෙන ග්‍රවුන්ඩ්ස් ඔක්කොම විකුණලා දාල ක්‍රිකට් ෆොන්ස්ල ටිකත් පන්නලා දැම්මනම් අන්න නියම ෆොනිල්......... :cool::cool::lol::rofl::P
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ටෙනිස් බෝලෙකට හයක් ගහගන්න බැරි ෆොන්ස්ලා ඉන්න රටේ මොන ෆකට ග්‍රවුන්ඩ් මේන්ටේන්කරනවද. තියෙන ග්‍රවුන්ඩ්ස් ඔක්කොම විකුණලා දාල ක්‍රිකට් ෆොන්ස්ල ටිකත් පන්නලා දැම්මනම් අන්න නියම ෆොනිල්......... :cool::cool::lol::rofl::P
    උඹ ඒරොප්පෙ ගියා නම් ඒ විදියට ඉඳපන්,අපි අපේ දේවල් බලාගන්නම් උඹ කරදර වෙන්න එපා.