මහේශ් දුක්ගන්නාරාල සර්

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Fallen in the bathroom and head injury
    මාත් ඔහොමම දෙපාරකට වඩා bathroom එකේ වැටිලා තියෙනවා සබන් පෙණ උඩ ලිස්සලා. 😬
    අන්තිම පාර කොමඩ් එකට අගලක් වගේ තියලා ඔලුව බේරැණේ, next time නන් මගෙත් luck eka expire wei wage 😟
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාත් ඔහොමම දෙපාරකට වඩා bathroom එකේ වැටිලා තියෙනවා සබන් පෙණ උඩ ලිස්සලා. 😬
    අන්තිම පාර කොමඩ් එකට අගලක් වගේ තියලා ඔලුව බේරැණේ, next time නන් මගෙත් luck eka expire wei wage 😟
    ටයිල් දානකොට හැරියට් බලලා දාන්න ඕනේ
    images

    මේකක් දාපන් බන් පොලවට නිකන් මැරෙන්නේ නැතුව්
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මම මේ සර් ගෙ class ගිහිල්ල නම් නැහැ, ඒත් අපේ combine ක්ලාස් එක ඉවර වෙන වෙලාවට මේ සර් ගෙ physics class එක පටන් ගන්නෙ, ඕන තරම් දැකල නම් තියනව සර් ව. මේ news එක ඇහුව ම නම් මාව shock una. සර් ට නිවන් සුව....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    මාත් ඔහොමම දෙපාරකට වඩා bathroom එකේ වැටිලා තියෙනවා සබන් පෙණ උඩ ලිස්සලා. 😬
    අන්තිම පාර කොමඩ් එකට අගලක් වගේ තියලා ඔලුව බේරැණේ, next time නන් මගෙත් luck eka expire wei wage 😟

    ටයිල් දානකොට හැරියට් බලලා දාන්න ඕනේ
    images

    මේකක් දාපන් බන් පොලවට නිකන් මැරෙන්නේ නැතුව්
    සෙරෙප්පු දාන් නෙවෙයි ද නාන්නෙ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මාත් ඔහොමම දෙපාරකට වඩා bathroom එකේ වැටිලා තියෙනවා සබන් පෙණ උඩ ලිස්සලා. 😬
    අන්තිම පාර කොමඩ් එකට අගලක් වගේ තියලා ඔලුව බේරැණේ, next time නන් මගෙත් luck eka expire wei wage 😟
    Pissu keline nathuwa daapan ara @Darkseid kiyala tiyena rubber papissak. Nathnam shower area eka cover karapan glasses gahala. Ethakota eliyata wathura yanne ne.

    Hodama option eka nam dan tiyena tile galola matt tile tikak replace karana eka.