බලන්න අභන්තර සුළු ලේ වහනයක රෝග ලක්ෂණ ඉතා පැහැදිලිවම මූණෙන් සහ කතාවෙන් පේනවා.
රෑට නානවලු. වැටිල මොළේ නහරයක් පිපුරුවාලු,
හැබැයි , ඇත්තටම පුපුරල තමයි වැටෙන්න ඇත්තේ ..
මෙච්චර අඩු වයසෙදි , මෙහෙම වෙන්නෙ වැක්සීන් එක නැතුව වෙන මොකක් හිංදද ?
මෙයා වගේ විද්‍යාත්මකව කොරන්න ගියොත් ඔච්චර තමයි.apitath ochchara thama.. marunama moko ban wenne appuwo? pin pawu palisan ewida ? nathnam api maranaya ekka senaseemakata lan weida ?
apitath ochchara thama.. marunama moko ban wenne appuwo? pin pawu palisan ewida ? nathnam api maranaya ekka senaseemakata lan weida ?
මූණ කලු වෙලා තියෙන්නේ , ඒ කියන්නේ ඇඟ ඇතුලෙ ලොකු අවුලක් තිබිල තියෙනවා , වේදනා නාශක ගගහ ඉන්න ඇත්තේ ...mn video tikak baluwa, hari apahsuwen innawa wage kiyala mata nm e video walin penune.
katha karana widihen wagema inna widihen.
ow kiyanna ba.මූණ කලු වෙලා තියෙන්නේ , ඒ කියන්නේ ඇඟ ඇතුලෙ ලොකු අවුලක් තිබිල තියෙනවා , වේදනා නාශක ගගහ ඉන්න ඇත්තේ ...
ටියුශන් මහා පරිමානෙන් කරන කෙනෙක් මට කිව්වා එයත් ගන්නවලූ වේදනා නාශක. නැතුව ඒ කැපකිරීම කරන්ඩ බෑලුමූණ කලු වෙලා තියෙන්නේ , ඒ කියන්නේ ඇඟ ඇතුලෙ ලොකු අවුලක් තිබිල තියෙනවා , වේදනා නාශක ගගහ ඉන්න ඇත්තේ ...
explain moreලන්න අභන්තර සුළු ලේ වහනයක රෝග ලක්ෂණ ඉතා පැහැදිලිවම මූණෙන් සහ කතාවෙන් පේනවා.
මූණ අඳුරු වීම, කතාව අක්‍රමවත් වීම යන ලක්ෂණ දෙකම අභ්‍යන්තර සුළු ලේ වහනයක් වෙන වගට ඉඟි තමයි.explain more
දවසම හිටගෙනනෙ ඉන්නෙටියුශන් මහා පරිමානෙන් කරන කෙනෙක් මට කිව්වා එයත් ගන්නවලූ වේදනා නාශක. නැතුව ඒ කැපකිරීම කරන්ඩ බෑලු


------ Post added on Jul 31, 2022 at 2:53 PMරෑට නානවලු.
මුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.රෑට නැවම මැරෙනවද බන්?? මම හැමදාම රෑට නානවා..
------ Post added on Jul 31, 2022 at 2:53 PM
lol dan reta nana set ekama bathroom eke marila watena haridaමුලින් කොණ්ඩෙ ඉදෙයි, පස්සෙ ඩයි කරයි, ඊට පස්සෙ මෙහෙම වෙයි.