මහේෂ් දුක්ගන්නාරාළ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    බලන්න අභන්තර සුළු ලේ වහනයක රෝග ලක්ෂණ ඉතා පැහැදිලිවම මූණෙන් සහ කතාවෙන් පේනවා.

    රෑට නානවලු. වැටිල මොළේ නහරයක් පිපුරුවාලු,

    හැබැයි , ඇත්තටම පුපුරල තමයි වැටෙන්න ඇත්තේ ..

    මෙච්චර අඩු වයසෙදි , මෙහෙම වෙන්නෙ වැක්සීන් එක නැතුව වෙන මොකක් හිංදද ? 🤔
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    apitath ochchara thama.. marunama moko ban wenne appuwo? pin pawu palisan ewida ? nathnam api maranaya ekka senaseemakata lan weida ?
    මෙයා වගේ විද්‍යාත්මකව කොරන්න ගියොත් ඔච්චර තමයි.

    ඒ ගොන් වැඩේ තමුනුත් කොරන්න ඕනෙද ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mn video tikak baluwa, hari apahsuwen innawa wage kiyala mata nm e video walin penune.
    katha karana widihen wagema inna widihen.
    මූණ කලු වෙලා තියෙන්නේ , ඒ කියන්නේ ඇඟ ඇතුලෙ ලොකු අවුලක් තිබිල තියෙනවා , වේදනා නාශක ගගහ ඉන්න ඇත්තේ ...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    මූණ කලු වෙලා තියෙන්නේ , ඒ කියන්නේ ඇඟ ඇතුලෙ ලොකු අවුලක් තිබිල තියෙනවා , වේදනා නාශක ගගහ ඉන්න ඇත්තේ ...
    ටියුශන් මහා පරිමානෙන් කරන කෙනෙක් මට කිව්වා එයත් ගන්නවලූ වේදනා නාශක. නැතුව ඒ කැපකිරීම කරන්ඩ බෑලු
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    explain more
    මූණ අඳුරු වීම, කතාව අක්‍රමවත් වීම යන ලක්ෂණ දෙකම අභ්‍යන්තර සු‍ළු ලේ වහනයක් වෙන වගට ඉඟි තමයි.

    ඕව පහදන්න නම් අමාරුයි, ලෙඩ්ඩු දැකල දැකලම අත්දැකීම් වලින් වැටහෙන ඒවා.