මහේෂ් පෙරේරා

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස ඊයේ (26) වැඩ බාර ගත්තේය.

    රහස් පොලිසියේ වසර 18ක පමණ කාලයක් වගකිවයුතු තනතුරු ගණනාවක් දරා ඇති මහේෂ් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස මෙහෙය වූ දක්ෂ නිලධාරියෙකි.

    ඒ මහතා රහස් පොලිසියට අමතරව පොලිස් බුද්ධි අංශ ඇතුළු තවත් අංශ ගණනාවක කටයුතු කර ඇත.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙයාගේ වයස කීයද? ඉගෙන ගත්තේ මොන ඉස්කොලෙද? ඒවා ටිකක් දාපන්
     
    රහස් පොලිසියේ වසර 18ක පමණ කාලයක් වගකිවයුතු තනතුරු ගණනාවක් දරා ඇති මහේෂ් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස මෙහෙය වූ දක්ෂ නිලධාරියෙකි.

    උඹ ඔහොම කිව්වට තොරතුරු මදි බන් අපි දන්නෑ නේ මේක ආණ්ඩුවේ වගේ බයිලාවක්ද කියලා ඌ වැඩ්ඩෙක් කියලා උඹ කියනවා නම් ඒ පලියට පිළිගන්න බෑ ඌ කරපු වැඩ දාපන් උඹට වුනත් හේතු ඇතිනේ ඕක කියන්න ඒ හේතුවත් කියපන්කෝ
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මාතර කිඹුලා;10485044 said:
    උඹ ඔහොම කිව්වට තොරතුරු මදි බන් අපි දන්නෑ නේ මේක ආණ්ඩුවේ වගේ බයිලාවක්ද කියලා ඌ වැඩ්ඩෙක් කියලා උඹ කියනවා නම් ඒ පලියට පිළිගන්න බෑ ඌ කරපු වැඩ දාපන් උඹට වුනත් හේතු ඇතිනේ ඕක කියන්න ඒ හේතුවත් කියපන්කෝ
    එයා නිසා අපි හවස 6 වෙනකොට ඒ කාලේ ගෙදර:oo::oo::oo::oo:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා

    machan wisthara athiwa kiyapan ban
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා
    eka yakage nithiyakne bun........
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා
    පිස්සෙක් වගේ. අන්වාර්යෙන්ම අර කොටකදෙනියා වගේ රාජපක්ෂට කඩේ යන එකෙක් තමයි.
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා

    wesige puthekne. okun nisa apitath pare yanna ba. man eka parak horse bata walin kawe. maha para unge ammage appage budale kiyala hitan inne policiye wesige puatala
     
    මෙයා මචං වැඩකරු මෙයා අපේ පැත්තේ වෙලා හිටියා.මෙයාගේ අතේ මී හරක්ට තලන කෙවිටක් තිබුනා හවස 6.00 පස්සේ පාරකට කඩපිලක හිටියොත් කෙවිට පාර තමයි.අපි මෙයාට කියුවෙ පට්ටිරාල කියලා.එතකොට අපි රැු වෙලා පාරෙ ඉන්නකොට මොන වාහනයක ලයිට් එලිය වැදුනත් අපි දුවනවා...අදටත් ඔය නම දකිනකොට ඒ අතීතය මතක් වෙනවා

    කොහොමත් ආණ්ඩුවෙ උන් තනතුරු දෙන්නේ එහෙම උන්ට තමා මචන්

    නැත්තම් කොහොමද හාමුදුරුවරුන්ට පොලු පාරවල් ගහන ජාතියෙ පොලීසියක් හැදෙන්නේ :frown::frown: කාලකණ්නි මචන්..