ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ඊයේ (26) වැඩ බාර ගත්තේය.
රහස් පොලිසියේ වසර 18ක පමණ කාලයක් වගකිවයුතු තනතුරු ගණනාවක් දරා ඇති මහේෂ් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස මෙහෙය වූ දක්ෂ නිලධාරියෙකි.
ඒ මහතා රහස් පොලිසියට අමතරව පොලිස් බුද්ධි අංශ ඇතුළු තවත් අංශ ගණනාවක කටයුතු කර ඇත.