--| මහේෂි මදුසංකා | Maheshi Madusanka |--

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Maheshi+Madushanka+5+-+slbabes.blogspot.com.jpg



    Thank's Machan meyanam Mara Lassanai:love:

    REP++++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    patta......rep iwaralu , puluwan una gaman denawa;)
    එලස් මචං..

    ITN Eke KAtawaka Innawa..Maru Kella . repzzz
    ආහ්.. කතා බලන්නෙ නෑ සුපුනයෝ.. මම දැක්කා ඇඩ් එකක් නම් යනවා මොකක්දෝ චැනල් එකක.. ඇක්ටින් හොඳයිද..?

    patta machn
    එලස් මචං..

    ඇයි යකෝව්..:dull:

    TVDerana eke 8.30ta yana drama eke meya innawa
    එලස් මචං.. විනීත කෙල්ලෙක් නේ බං..:yes:

    කෝ දක්ෂිණ ලංකා ඩයල් එක? :oo::rofl:
    අර උඹ ඊයෙ මගේ වෝල් එකේ දාපු ත්‍රේඩ් එකට කොමෙනට් කරපු එකාද..? මම ඌට නරක විදියට ආමන්ත්‍රණය කලා මචං..:rofl:

    mama meyata godak love...
    එල එල.. වෙඩින් එක අපිටත් කියහන්..:D

    [/SIZE]
    [/LEFT]

    චාම් ගතියක් නම් මූණේ තියෙනවා..
    ඇත්තටම ලස්සනයි..
    අළුත් නිළියක් වගේ...
    දුකකුත් හිතුනා..අයියෝ අත්තෙන් අත්තට පනින්න ගනී විනේ...
    ටික කාලයක් යනකොට..
    එහෙම නොවේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..
    දන්න කියන ලස්සන කෙල්ලොන්ව Directors ලට එහෙම පෙන්නන්න එපා...
    Director හොද වෙන්න පුලුවන් ඒත් හැම කෙනාම එහෙම නෑ..
    මචෝ උඹත් තාම බැන්දේ නෑ නේද..:rolleyes::rolleyes::rolleyes:
    මෙයාව දැන්මම සෙට් කරන් බැඳ ගන්න..
    :love::love::love::love::love:
    අපිටත් වෙඩිමේ කාඩ් එක එවන්න...

    :yes::yes::yes:
    [/CENTER]
    ඒ අක්කා මට වඩා වැඩිමල්..:D එයා 89 :yes: අනික ඕවා අපිට අල්ලන්න බෑ බං.. කොහොම උනත් චාම් කෙල්ල.. ඔය විදියටම හිටියොත් හොදයි..

    uu gihin uge loku ewunta kiyanna athi mama aith ads danna yanne naha kiyala sallith refund karanna athi hik hk:D:D:D
    :rofl::rofl::rofl:

    :angry::angry::angry::angry::angry::angry:
    mama meyata godak love
    :love::love::love::love::love:
    වින්නැහියයි..:rofl:

    Uba mewa meyage fb ekenda gatte
    නැහැ.. වෙබ්සයිට් එකකින් ගත්තෙ මචං..:yes: මෙයා ෆේස්බුක් නෑ..:no:

    Gamayath photos tika daala thibuna wage mthakai. siriyawantha kella ban. issarahata kohoma weida danne na.. rep 2+
    එහෙමද මචෝ.. ඌ කෑගහයිද දන්නෙ නෑනේ.. :( මම දැක්කෙ නෑ බං ඌ දාලා තියෙනවා..

    එලස් මචං..:love:

    ලස්සන අක්කී කෙනෙක් :)
    අනිවාර්යෙන්ම.. ෂෝ නෑ.. චාම් කෙල්ල..

    තෑන්ක්ස් කොල්ලා..

    තෑන්ක්ස් මචං..



    Thank's Machan meyanam Mara Lassanai:love:

    REP++++
    අනිවාර්යෙන්ම මචං.. වැඩි ෂෝ නෑ.. ඒත් පස්සෙ පස්සෙ වෙනස් වෙයිද දන්නෙ නෑ.. අර්ජුන කමලනාත්, රන්ජන් රාමනායක වගේ එවුන් එක්ක රඟපෑවෙ නැතොත් හොඳයි මචං.. උන් එක්ක රඟපාපු එකියක් හොදින් ගියේ නෑ..:yes:

    11.gif
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ගැමි ගතියක් තියනවා වගේ බඩියෝ ................ ඇත්ත කියපන් මේ උම්බේ කෑල්ල නේද :P:P:P
    උම්බේ කෑල්ල උබම promote කරනවා නේද:D:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එල එල...ලස්සනයි නේ මචන්...ඒත් මෙයා ගොඩක් බොරු කියන එක තමයි හරි නැත්තේ...මෙයා හැම තැනම අම්මා තාත්තා ගැන කියනවා..ඒත් පොඩි කාලෙ ඉඳන් මෙයාව හදා වඩා ගත්ත ආච්චි ගැන නිකමටවත් කියන්නෑ..මන් මෙයාව දන්නවා ඕයි.:yes::yes:වැඩි විස්තර ඕන ඒවුන් ඉන්නවනම් අහපල්ලා..:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙප් දුන්නො
    තෑන්ක්ස් මචං..

    ගැමි ගතියක් තියනවා වගේ බඩියෝ ................ ඇත්ත කියපන් මේ උම්බේ කෑල්ල නේද :P:P:P
    උම්බේ කෑල්ල උබම promote කරනවා නේද:D:D:D
    පිස්සුවක් ඇතෑ කොල්ලො.. :D

    ela.........rep++
    තෑන්ක්ස් මචං..

    එල එල...ලස්සනයි නේ මචන්...ඒත් මෙයා ගොඩක් බොරු කියන එක තමයි හරි නැත්තේ...මෙයා හැම තැනම අම්මා තාත්තා ගැන කියනවා..ඒත් පොඩි කාලෙ ඉඳන් මෙයාව හදා වඩා ගත්ත ආච්චි ගැන නිකමටවත් කියන්නෑ..මන් මෙයාව දන්නවා ඕයි.:yes::yes:වැඩි විස්තර ඕන ඒවුන් ඉන්නවනම් අහපල්ලා..:P:P:P
    අම්මට සිරි.. හිටු PM එකක් දාන්න..:dull:

    gelapena couple eka
    වැඩක් නෑ බං.. අමිලයා බැඳලනේ.. අනික උගේ කෙල්ල මීට වඩා ලස්සනයි..:D

    fatta machan

    Rep added +3
    එලස්.. තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    Fatta machan!
    Rep iwaralu
    එලස් මචා..

    ah me meyaneh
    කවුද බං.. විස්තරයක් කියපන්කො..:rolleyes:
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    mama me post eka beluwe athal 1k eti kiyala hitagena....
    mona unath meki vedagath kamata hedicha kellek venna eti.
    fild ekata ava vage nemei oya adina paladina vidihatama,,, anith eun vage baduwa venna gihin nama ketha karaganna epaaaaaaaaaaaa