ඒ අක්කා මට වඩා වැඩිමල්..එයා 89
අනික ඕවා අපිට අල්ලන්න බෑ බං.. කොහොම උනත් චාම් කෙල්ල.. ඔය විදියටම හිටියොත් හොදයි..
![]()
එල එල...ලස්සනයි නේ මචන්...ඒත් මෙයා ගොඩක් බොරු කියන එක තමයි හරි නැත්තේ...මෙයා හැම තැනම අම්මා තාත්තා ගැන කියනවා..ඒත් පොඩි කාලෙ ඉඳන් මෙයාව හදා වඩා ගත්ත ආච්චි ගැන නිකමටවත් කියන්නෑ..මන් මෙයාව දන්නවා ඕයි.වැඩි විස්තර ඕන ඒවුන් ඉන්නවනම් අහපල්ලා..








gelapena couple eka

[/CENTER]
ehemada machan
uba amilayage kellawa dekala thiyenawada
uba hena hifi un neda ashraya karanne




mama me post eka beluwe athal 1k eti kiyala hitagena....
mona unath meki vedagath kamata hedicha kellek venna eti.
fild ekata ava vage nemei oya adina paladina vidihatama,,, anith eun vage baduwa venna gihin nama ketha karaganna epaaaaaaaaaaaa



You must spread some Reputation around before giving it to crazybuddy again.


ටිකක් ගොඩේ පාට යි බන්

අප්පට මම උඹටත් වඩා වැඩිමල් ද ඒ කියන්නේ එයා මට නම් අක්කා නෙමෙයි..නංගිත් නෙමෙයි...මාත් 89 වැඩේ කියන්නේ මචන් මම මේ දවස් වල ෆුල් ට්රයි එක දෙන එකත් මේ වගේමයි නමත් එක ළඟින්ම යනවා..
සෝමපාල අයියා හෙල්ප් කලා.. වැඩේ ගොඩ..
ඒකත් එහෙමද...
අඩේ එහෙනම් මට එපා බං..
පහල වෙච්ච හිතත් නැති උනා..
කොච්චර ලස්සන උනත් හිතට එකඟව වැඩ නැත්තම් මොකටද මචන්...
Amilayage gani ube comment eka dakkanam waha kala marenawa yako![]()
කවුද බොලේ ඇලිස් කිව්වලු,
නරකමත් නෑ කෙලි පොඩ්ඩ
ella
good
අපෝ නැහැ මචං මම පත්තරේක දැක්කෙ.. ඌ ගැන ලියපු ලිපියක.. අපි හිතන තරම් නළු නිළියො HiFi නැහැ බං.. නෝමල් පොරවලුත් ඉන්නවා.. ඔය අනාර්කලී, නතාෂා ඔය වගේ පොත්ත රතු එවුන් තමා ඔලුවෙන් ඉන්නෙ..
මම දවසක් ටෙනී මහත්තයයි, බන්දු මහත්තයයි එක්ක කතා කලා ගාල්ලට ආපු වෙලාවක.. පට්ටම හොදයි.. රජිත හිරාන් එක්කත් කතා කරලා තියෙනවා. පට්ට බුවා ඌ..
[/SIZE]
[/LEFT]
චාම් ගතියක් නම් මූණේ තියෙනවා..
ඇත්තටම ලස්සනයි..
අළුත් නිළියක් වගේ...
දුකකුත් හිතුනා..අයියෝ අත්තෙන් අත්තට පනින්න ගනී විනේ...
ටික කාලයක් යනකොට..
එහෙම නොවේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරනවා..
දන්න කියන ලස්සන කෙල්ලොන්ව Directors ලට එහෙම පෙන්නන්න එපා...
ඒ Director හොද වෙන්න පුලුවන් ඒත් හැම කෙනාම එහෙම නෑ..
මචෝ උඹත් තාම බැන්දේ නෑ නේද..
මෙයාව දැන්මම සෙට් කරන් බැඳ ගන්න..
අපිටත් වෙඩිමේ කාඩ් එක එවන්න...
[/CENTER]
LOL