--| මහේෂි මදුසංකා | Maheshi Madusanka |--

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ අක්කා මට වඩා වැඩිමල්..:D එයා 89 :yes: අනික ඕවා අපිට අල්ලන්න බෑ බං.. කොහොම උනත් චාම් කෙල්ල.. ඔය විදියටම හිටියොත් හොදයි..

    :rofl::rofl::rofl:

    11.gif

    අප්පට මම උඹටත් වඩා වැඩිමල් ද ඒ කියන්නේ එයා මට නම් අක්කා නෙමෙයි..නංගිත් නෙමෙයි...මාත් 89 වැඩේ කියන්නේ මචන් මම මේ දවස් වල ෆුල් ට්‍රයි එක දෙන එකත් මේ වගේමයි නමත් එක ළඟින්ම යනවා..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල...ලස්සනයි නේ මචන්...ඒත් මෙයා ගොඩක් බොරු කියන එක තමයි හරි නැත්තේ...මෙයා හැම තැනම අම්මා තාත්තා ගැන කියනවා..ඒත් පොඩි කාලෙ ඉඳන් මෙයාව හදා වඩා ගත්ත ආච්චි ගැන නිකමටවත් කියන්නෑ..මන් මෙයාව දන්නවා ඕයි.:yes::yes:වැඩි විස්තර ඕන ඒවුන් ඉන්නවනම් අහපල්ලා..:P:P:P


    ඒකත් එහෙමද...:no::no::no::no:
    අඩේ එහෙනම් මට එපා බං..
    පහල වෙච්ච හිතත් නැති උනා..:oo::oo::oo::oo:
    කොච්චර ලස්සන උනත් හිතට එකඟව වැඩ නැත්තම් මොකටද මචන්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    ehemada machan
    uba amilayage kellawa dekala thiyenawada
    uba hena hifi un neda ashraya karanne
    අපෝ නැහැ මචං මම පත්තරේක දැක්කෙ.. ඌ ගැන ලියපු ලිපියක.. අපි හිතන තරම් නළු නිළියො HiFi නැහැ බං.. නෝමල් පොරවලුත් ඉන්නවා.. ඔය අනාර්කලී, නතාෂා ඔය වගේ පොත්ත රතු එවුන් තමා ඔලුවෙන් ඉන්නෙ..

    මම දවසක් ටෙනී මහත්තයයි, බන්දු මහත්තයයි එක්ක කතා කලා ගාල්ලට ආපු වෙලාවක.. පට්ටම හොදයි.. රජිත හිරාන් එක්කත් කතා කරලා තියෙනවා. පට්ට බුවා ඌ..:yes:

    මම ඒත් බැලුවා උඹ නැත්තෙ මොකද කියලා..:rofl:

    :love::love:

    mama me post eka beluwe athal 1k eti kiyala hitagena....
    mona unath meki vedagath kamata hedicha kellek venna eti.
    fild ekata ava vage nemei oya adina paladina vidihatama,,, anith eun vage baduwa venna gihin nama ketha karaganna epaaaaaaaaaaaa
    ඒක නම් ඇත්ත මචෝ.. උඹ හරියටම හරි.. ගොඩක් එවුන් ෆිල්ඩ් එකේ තැනක් ගන්නෙ වෙනස් විදියකටනේ.. ඒත් මේකි එහෙම නෑ.. හැබැයි ඔය විදියටම චරිතෙ රැකගෙන හිටියොත් හොඳයි මචං.. සුවර් නෑ ඕවා..

    :dull::dull:
    මම ඔය කෙල්ලව හොයාගෙන යනවා.. හෙට අනුරාධපුරේ..:rofl:

    :love:
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    :love::love:

    ටිකක් ගොඩේ පාට යි බන්
    වැදගත් පාටයි බං..:yes:

    අප්පට මම උඹටත් වඩා වැඩිමල් ද ඒ කියන්නේ එයා මට නම් අක්කා නෙමෙයි..නංගිත් නෙමෙයි...මාත් 89 වැඩේ කියන්නේ මචන් මම මේ දවස් වල ෆුල් ට්‍රයි එක දෙන එකත් මේ වගේමයි නමත් එක ළඟින්ම යනවා..
    ආහ්.. මමත් මේ දවස් වල ගේමට බැහැලා ඉන්නෙ මචං.. පරණ කෙල්ල ගැන හිත හිත ඉදලා දුක් වෙන එක නවත්තලා බොස්ගෙ දුව පස්සෙන් යනවා.. යන්න දෙයක් නෑ ඒකි කැමතියි..:D සෝමපාල අයියා හෙල්ප් කලා.. වැඩේ ගොඩ..


    ඒකත් එහෙමද...:no::no::no::no:
    අඩේ එහෙනම් මට එපා බං..
    පහල වෙච්ච හිතත් නැති උනා..:oo::oo::oo::oo:
    කොච්චර ලස්සන උනත් හිතට එකඟව වැඩ නැත්තම් මොකටද මචන්...
    සෙට් කරගනින් යකෝව්.. හදලා ගන්න පුළුවන්.. බලපං ලස්සන..

    Amilayage gani ube comment eka dakkanam waha kala marenawa yako :D

    කවුද බොලේ ඇලිස් කිව්වලු,
    නරකමත් නෑ කෙලි පොඩ්ඩ


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නැහැ මචං මම පත්තරේක දැක්කෙ.. ඌ ගැන ලියපු ලිපියක.. අපි හිතන තරම් නළු නිළියො HiFi නැහැ බං.. නෝමල් පොරවලුත් ඉන්නවා.. ඔය අනාර්කලී, නතාෂා ඔය වගේ පොත්ත රතු එවුන් තමා ඔලුවෙන් ඉන්නෙ..
    මම දවසක් ටෙනී මහත්තයයි, බන්දු මහත්තයයි එක්ක කතා කලා ගාල්ලට ආපු වෙලාවක.. පට්ටම හොදයි.. රජිත හිරාන් එක්කත් කතා කරලා තියෙනවා. පට්ට බුවා ඌ..:yes:

    Ow Ban Samahara Naluwo
    Godak Films Drams Wala Hitiyata
    Bus Wala Ban Yanne
    Mamath Ekama Naluwa Depata Thunpara Dekala Thiyenawa
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    [/SIZE]
    [/LEFT]

    චාම් ගතියක් නම් මූණේ තියෙනවා..
    ඇත්තටම ලස්සනයි..
    අළුත් නිළියක් වගේ...
    දුකකුත් හිතුනා..අයියෝ අත්තෙන් අත්තට පනින්න ගනී විනේ...
    ටික කාලයක් යනකොට..
    එහෙම නොවේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..
    දන්න කියන ලස්සන කෙල්ලොන්ව Directors ලට එහෙම පෙන්නන්න එපා...
    Director හොද වෙන්න පුලුවන් ඒත් හැම කෙනාම එහෙම නෑ..
    මචෝ උඹත් තාම බැන්දේ නෑ නේද..:rolleyes::rolleyes::rolleyes:
    මෙයාව දැන්මම සෙට් කරන් බැඳ ගන්න..
    :love::love::love::love::love:
    අපිටත් වෙඩිමේ කාඩ් එක එවන්න...

    :yes::yes::yes:
    [/CENTER]


    :rolleyes: LOL