මහ ඇමති ඉල්ලා අස්වෙන්න සූදානම්.. එජාප ප‍්‍&#35

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
මහ ඇමති ඉල්ලා අස්වෙන්න සූදානම්.. එජාප ප‍්‍&#35

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙකු රජයට එක් කර ගැනීම සඳහා සන්ධාන පාලනයේ ඇති පළාත් සභාවක ප‍්‍රධාන ඇමති ධුරයෙන් ඉවත් වීම සඳහා වත්මන් ප‍්‍රධාන ඇමතිවරයා කැමැත්ත පල කර තිබේ.

එම පළාත් සභාවේ ආන්ඩුව හා විපක්‍ෂය අතර ඇත්තේ ඉතා සමීප පරතරයක් වන අතර මෙම පළාත් සභාව පසුගියදා කල් තබන ලද සභාවක්ද වෙයි.

එජාපයේ ප‍්‍රබලයා පළාත් සභාවේ ප‍්‍රධාන ඇමති ධුරය හෝ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලබා ගෙන රජයට සහාය පල කිරීම සඳහා දිගු කාලයක් සාකච්චා පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

kauda me
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Kohomath dan uva balaya wipkashayata giya...... digambaran ekka manthreela 5k da koheda awa neda. Seetha kale awasana wenakota uva anik paththa gahala thiyeyi
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු විපක්ෂයට එක්වීමට සැලසුම් කර තිබෙන බැවින් ඌව පළාත් සභාවේ බලය ලබන සතිය වනවිට එක්සත් ජාතික පක්ෂය සතුවන බවද ඌව පළාතේ විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ගෙන මහින්ද මහත්තයා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කළත්, ගිය කෙනාගේ ඡන්ද පදනම බිංදුවක් බවත්, ආණ්ඩුවෙන් පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට පෙරේදා (10දා) පැමිණි දෙදෙනාගේ ඡන්ද පදනම ලක්ෂ 10 ඉක්මවන බවත් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    ඕක වෙලා දවස් ගානක් වෙනවා.. මු ඇහැරලා තියෙන්නේ දැන් බන් ...:lol::lol::lol::lol: