මහ ඇමති තරයේ හෙලාදකිමි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    මහ ඇමති තරයේ හෙලාදකිමි

    කුණු කන්දට යටවූ ජීවිතයකට ගෙවුනේ ලක්ෂයකි. ජීවිත 7ක් එක පුටුවකට සමාන කල මහ ඇමති තරයේ හෙලාදකිමි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගියා පාර චන්දෙත් මුට ගු ගියා , මේ එන චන්දෙන් ඇප නැති වෙනවා , යන්න ඉස්සෙල්ලා ඔක්කොම කුදලන් යන්න වෙන් ඇති දගලන්නේ , අපිට පෙන්නේ නැතිව කිදාහක් ගසා කනවා ඇත්ද ?

    ලොකුම පුදුමේ ජෙවිපේ එකෙක් හැර අනිත් කිසිම එකෙක් විරුද්ද නොවුණු එක
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,727
    113
    ගියා පාර චන්දෙත් මුට ගු ගියා , මේ එන චන්දෙන් ඇප නැති වෙනවා , යන්න ඉස්සෙල්ලා ඔක්කොම කුදලන් යන්න වෙන් ඇති දගලන්නේ , අපිට පෙන්නේ නැතිව කිදාහක් ගසා කනවා ඇත්ද ?

    ලොකුම පුදුමේ ජෙවිපේ එකෙක් හැර අනිත් කිසිම එකෙක් විරුද්ද නොවුණු එක

    විරුද්ද වෙන්නේ නැත්තේ ඉගාව චන්දෙන් දැන් විපක්ෂේ ඉන්න උන් පාලකයෝ උනාම කරන්නෙත් මෙකමනේ...
    640,000 පුටු වෙනුවට උන් 1,000,000 පුටු ගෙනෙයි...අන්න එකයි ලංකාවේ දේශපාලන වෙනස කියන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    හිටන්ගේ ගෝලයෙක්.. කාලකන්නියෙක්, වසලයෙක්, ඔන්න බදු වලින් ගන්න ආතල්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    විරුද්ද වෙන්නේ නැත්තේ ඉගාව චන්දෙන් දැන් විපක්ෂේ ඉන්න උන් පාලකයෝ උනාම කරන්නෙත් මෙකමනේ...
    640,000 පුටු වෙනුවට උන් 1,000,000 පුටු ගෙනෙයි...අන්න එකයි ලංකාවේ දේශපාලන වෙනස කියන්නේ.

    අනේ මන්දා බන් මුන්ට මිනිස්සු ගැන කැක්කුමක් නැති එක,
    අපිට වැරදුනේ කොතනද බලන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    විරුද්ද වෙන්නේ නැත්තේ ඉගාව චන්දෙන් දැන් විපක්ෂේ ඉන්න උන් පාලකයෝ උනාම කරන්නෙත් මෙකමනේ...
    640,000 පුටු වෙනුවට උන් 1,000,000 පුටු ගෙනෙයි...අන්න එකයි ලංකාවේ දේශපාලන වෙනස කියන්නේ.

    :yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ගියා පාර චන්දෙත් මුට ගු ගියා , මේ එන චන්දෙන් ඇප නැති වෙනවා , යන්න ඉස්සෙල්ලා ඔක්කොම කුදලන් යන්න වෙන් ඇති දගලන්නේ , අපිට පෙන්නේ නැතිව කිදාහක් ගසා කනවා ඇත්ද ?

    ලොකුම පුදුමේ ජෙවිපේ එකෙක් හැර අනිත් කිසිම එකෙක් විරුද්ද නොවුණු එක

    ඔවා ගැන හිතලා දුක් වෙලා වෙඩක් නැ මචං ඔය ඔක්කොම එක රෑනෙ හොරු මිනිස්සු එකතු වෙලා ඔවුන්ට පන්න පන්න ගහන්න ඕන මෙහෙම කාලකන්ණි ඉන්න රටක බන් අපි ඉන්නේ
    දුක හිතෙනවා ඔවා ගැන හිතද්දී අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙමේ බන් a
    අර සක්කිලි ඉන්දියන් අවුන් බලපන් දවසින් දවස දියුණු වෙනවා ඒකට අපි ???:no::no::n
    o:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හිටන්ගේ ගෝලයෙක්.. කාලකන්නියෙක්, වසලයෙක්, ඔන්න බදු වලින් ගන්න ආතල්

    හිටන් ගේ ගෝලයෝ කියලා බෙදාගන්න එපා බන් මොකා ගේ ගෝලයා උනත් කරන්නේ ඕක, මේ වසංගතය ඉවර කරන්න ඕන අපේ ළමයෙක් උනත් අහවි තොපි පොන්නයෝද මේ වගේ අවුන් ට රට දුන්නේ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ ඔතන පොඩ් ගානයිනෙ බන් අනික පුටුවක් හරි ගෙන්නල්ලනෙ හොරා කන්ඩ හැදුවෙ..ඒකට පොන්න රනිල රටේ අගමැතිය මහ බැoකුවට කෙලල බිලියන 30 ක් හොරා කෑවේ, අඩුම ගානෙ එකෙන් ප්ලාස්ටික් පුටුවක් හරි ගෙනාවද නැනෙ..රටේ අගමැති හොර කාල තියෙද්දි ,මහ ඇමතිලත් හොරා කන්ඩ බලනව, ඕක සාමාන්ය දෙයක්..:yes::yes:

    තෙර්ඩ් එක දාන්ඩ තිබ්බෙ ''අගමැති රනිලාව තරයේ හෙලාදකිමි'' කියල...මොකද පුටුවෙන් හොරාකාල නැනෙ, ඒක නැවතුනානෙ ...පොන්න රනිලනම් දැනටම බිලියන 30කට කෙලල ඉවරයි...:dull::dull:

    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද හුත්තෝ අර ජේවීපී කාලකන්නියව ඔතනට යැව්වේ .. ඒ පොන්නය වැඩේ ලීක් කරේ නැත්තන් ලස්සනට අපේ මන්ත්‍රීතුමාල ටික ගේම ගහනවනේ .. අපේම උන්ට කෙලවන කාලකන්නි තමයි ඔය ජේවීපී කාරයෝ