මහ ඇමති හා ආණ්ඩුකාර අතර වෙනස

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහ ඇමති හා ආණ්ඩුකාර අතර වෙනස

    පළාත් මහ ඇමති හා ආණ්ඩුකාර අතර වෙනස

    පලාතක මහ ඇමති ට තියෙන කාර්යභාර මොනවද?
    ආණ්ඩුකාරයට තියෙන කාර්යභාර මොනවද?
    කව්ද වැඩියෙන් ප්‍රභල?
    මොකටද මෙහෙම තනතුරු දෙකක්?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    Maha amathi e pradashaye minissunge chanden path wena kenek. Eya thamai palathsabawe pora. Aandukarawaraya janadipathige kamaththatai path karanne. Palathsaba wala madhayama rajayata prashnayak wena dewal kriyathmaka wenna gaththoth janadipathi e palathsaba wisurawala andukarawaraya haraha e palatha palanaya karanawa. Wishesha hethuwak nathnam andukarawaraya dummy ekak wage thamai. Janadipathige niyojithayek nisa hamoma respect karanawa
     
    • Like
    Reactions: NK123

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
    Yep. Agree
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
    :yes: ලංකාව පොඩි රටක් ඔච්චර කෑලි ඕනේ නෑ :yes: මමනං කියන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරලා දෙකටම අතරමැද එකක් හැදුව නං හරි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Maha amathi e pradashaye minissunge chanden path wena kenek. Eya thamai palathsabawe pora. Aandukarawaraya janadipathige kamaththatai path karanne. Palathsaba wala madhayama rajayata prashnayak wena dewal kriyathmaka wenna gaththoth janadipathi e palathsaba wisurawala andukarawaraya haraha e palatha palanaya karanawa. Wishesha hethuwak nathnam andukarawaraya dummy ekak wage thamai. Janadipathige niyojithayek nisa hamoma respect karanawa

    :cool::cool::cool:
    ඒ කියන්නේ ආණ්ඩුකාරයා මහ ඇමතිට වඩා බලවත්ද?
    පළාත්සභාවේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරයා එකග වෙන්න ඕනෙද?

    මොනවද සාමාන්යෙන් පළාත් සභාවෙන් මධ්‍යම රජයට ප්‍රශ්න ඇතිවෙන දේවල් ආණ්ඩුකාරයාට විසදන්න පුළුවන්?

    thanks +19
     
    • Like
    Reactions: ruchira55

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ

    :yes: ලංකාව පොඩි රටක් ඔච්චර කෑලි ඕනේ නෑ :yes: මමනං කියන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරලා දෙකටම අතරමැද එකක් හැදුව නං හරි.

    ක්‍රමේ වැරදියි තමා. මුන් ඔක්කොම පල් හොරු තමයි.
    ඒත් අපි ජිවත් වෙන රටේ පවතින පරිපාලන ක්‍රමය පිලිබද ව දැනගෙන ඉන්න එපැයි. :rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ

    true . :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    good question. ara putu case eka andukara neda neweththuwe eh kiyanne andukara ta balaya wadi da?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    good question. ara putu case eka andukara neda neweththuwe eh kiyanne andukara ta balaya wadi da?

    ඔව් මිනිහා විරුද්ද උනා කියලනේ කිව්වේ :yes:
    එතකොට ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර

    ඒක තමයි පැහැදිලි නැත්තේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    :cool::cool::cool:
    ඒ කියන්නේ ආණ්ඩුකාරයා මහ ඇමතිට වඩා බලවත්ද?
    පළාත්සභාවේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරයා එකග වෙන්න ඕනෙද?

    මොනවද සාමාන්යෙන් පළාත් සභාවෙන් මධ්‍යම රජයට ප්‍රශ්න ඇතිවෙන දේවල් ආණ්ඩුකාරයාට විසදන්න පුළුවන්?

    thanks +19
    Ow. Maha amathita pathweema denneth aandukarawaraya. Maha amathi madhayama rajayen gama illanna gaththoth janadipathi andukarawarayata upades denawa. Eka parak wenama rajyak pihutawanna giye. E welawata maha amathiwa ain karanna ho palathsabawa wisurawanna unath andukarawarayata puluwan. Andukarawaraya thanikarama janathipathige dummy ekak. Janadipathi kiyana hama deyakatama ehei kiya gaththu gaman thamai inne. Eeka thamai eyage job eka. Janadipathige wachaneta pitin giyoth janadipathi wena ekekwa path karanawane. Palath saba dunnata madhyama rajayata ridena deyak karanna ba. E widhayaka janadipathi duuraya nisai. E nisa thamai widhayaka janadipathi duuraya api raka ganna oone. Oya pattama hadapu jr ta pin denna oone. Ooka nathi una nam ada ape rata meeta wada podi ekak wenna thibba

    Ketiyen kiwwoth andukarawaraya ape rata athule thawa rataka janadipathi wage thamai. Andukarawaraya janadipathita wadagena innawa. Ape janadipathi usa europe china ratawal walata wadagena innawa. Ethakota ape janadipathith dummy thamai :lol::lol:
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
    aniwa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,187
    34,796
    113
    ජනාධිපති හා අගමැති අතර වෙනස කුමක්ද?
    ජනාධිපති හා ග්‍රාම සේවක අතර ඇති වෙනස කුමක්ද?
    ෆොන්සේකා හා තෙවරප්පෙරුම ඇතර ඇති වෙනස කුමක්ද?
    පොහොට්ටු හා අත අතර ඇති වෙනස කුමක්ද?
    සජිත් හා රනිල් අතර ඇති වෙනස කුමක්ද?
    ගූ ඇන් පී හා ජේවීපී අතර ඇති වෙනස කුමක්ද?

    දැවෙන ප්‍රශ්න බං මේවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ow. Maha amathita pathweema denneth aandukarawaraya. Maha amathi madhayama rajayen gama illanna gaththoth janadipathi andukarawarayata upades denawa. Eka parak wenama rajyak pihutawanna giye. E welawata maha amathiwa ain karanna ho palathsabawa wisurawanna unath andukarawarayata puluwan. Andukarawaraya thanikarama janathipathige dummy ekak. Janadipathi kiyana hama deyakatama ehei kiya gaththu gaman thamai inne. Eeka thamai eyage job eka. Janadipathige wachaneta pitin giyoth janadipathi wena ekekwa path karanawane. Palath saba dunnata madhyama rajayata ridena deyak karanna ba. E widhayaka janadipathi duuraya nisai. E nisa thamai widhayaka janadipathi duuraya api raka ganna oone. Oya pattama hadapu jr ta pin denna oone. Ooka nathi una nam ada ape rata meeta wada podi ekak wenna thibba

    Ketiyen kiwwoth andukarawaraya ape rata athule thawa rataka janadipathi wage thamai. Andukarawaraya janadipathita wadagena innawa. Ape janadipathi usa europe china ratawal walata wadagena innawa. Ethakota ape janadipathith dummy thamai :lol::lol:

    අම්මට සිරි එහෙම සීන් එකක්නේ :cool: