Yep. Agreeමහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
ලංකාව පොඩි රටක් ඔච්චර කෑලි ඕනේ නෑ
මමනං කියන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරලා දෙකටම අතරමැද එකක් හැදුව නං හරි. Maha amathi e pradashaye minissunge chanden path wena kenek. Eya thamai palathsabawe pora. Aandukarawaraya janadipathige kamaththatai path karanne. Palathsaba wala madhayama rajayata prashnayak wena dewal kriyathmaka wenna gaththoth janadipathi e palathsaba wisurawala andukarawaraya haraha e palatha palanaya karanawa. Wishesha hethuwak nathnam andukarawaraya dummy ekak wage thamai. Janadipathige niyojithayek nisa hamoma respect karanawa

මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
ලංකාව පොඩි රටක් ඔච්චර කෑලි ඕනේ නෑ
මමනං කියන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා ඔක්කොම අහෝසි කරලා දෙකටම අතරමැද එකක් හැදුව නං හරි.

මහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ

good question. ara putu case eka andukara neda neweththuwe eh kiyanne andukara ta balaya wadi da?

Ow. Maha amathita pathweema denneth aandukarawaraya. Maha amathi madhayama rajayen gama illanna gaththoth janadipathi andukarawarayata upades denawa. Eka parak wenama rajyak pihutawanna giye. E welawata maha amathiwa ain karanna ho palathsabawa wisurawanna unath andukarawarayata puluwan. Andukarawaraya thanikarama janathipathige dummy ekak. Janadipathi kiyana hama deyakatama ehei kiya gaththu gaman thamai inne. Eeka thamai eyage job eka. Janadipathige wachaneta pitin giyoth janadipathi wena ekekwa path karanawane. Palath saba dunnata madhyama rajayata ridena deyak karanna ba. E widhayaka janadipathi duuraya nisai. E nisa thamai widhayaka janadipathi duuraya api raka ganna oone. Oya pattama hadapu jr ta pin denna oone. Ooka nathi una nam ada ape rata meeta wada podi ekak wenna thibba
ඒ කියන්නේ ආණ්ඩුකාරයා මහ ඇමතිට වඩා බලවත්ද?
පළාත්සභාවේ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරයා එකග වෙන්න ඕනෙද?
මොනවද සාමාන්යෙන් පළාත් සභාවෙන් මධ්‍යම රජයට ප්‍රශ්න ඇතිවෙන දේවල් ආණ්ඩුකාරයාට විසදන්න පුළුවන්?
thanks +19

aniwaමහ ඇමතිගෙන් ඇති වැඩකුත් නැ ආණ්ඩුකාරයින්ගෙන් ඇති වැඩකුත් නැ. ඔය පලත්සබා අහොසි කරලා දාන්නම ඕන. ඕක මේ රටට බරක් මිස වැඩක් ඇති දෙයක් නොවේ
Ow. Maha amathita pathweema denneth aandukarawaraya. Maha amathi madhayama rajayen gama illanna gaththoth janadipathi andukarawarayata upades denawa. Eka parak wenama rajyak pihutawanna giye. E welawata maha amathiwa ain karanna ho palathsabawa wisurawanna unath andukarawarayata puluwan. Andukarawaraya thanikarama janathipathige dummy ekak. Janadipathi kiyana hama deyakatama ehei kiya gaththu gaman thamai inne. Eeka thamai eyage job eka. Janadipathige wachaneta pitin giyoth janadipathi wena ekekwa path karanawane. Palath saba dunnata madhyama rajayata ridena deyak karanna ba. E widhayaka janadipathi duuraya nisai. E nisa thamai widhayaka janadipathi duuraya api raka ganna oone. Oya pattama hadapu jr ta pin denna oone. Ooka nathi una nam ada ape rata meeta wada podi ekak wenna thibba
Ketiyen kiwwoth andukarawaraya ape rata athule thawa rataka janadipathi wage thamai. Andukarawaraya janadipathita wadagena innawa. Ape janadipathi usa europe china ratawal walata wadagena innawa. Ethakota ape janadipathith dummy thamai![]()