අපේ පවුලේ හැමෝටමත් හැදුනා මචං. මාර අමාරුයි මටනම් හිතෙන්නේ කොරොනා වලින් ආපු sub varient එකක් කියලාමාර උණක් නෙ දැන් හැදෙන්නෙ මිනිස්සුන්ට . මට හැදිල සති දෙකක් . තාම ඇගට මහන්සියි . දැන් ගෙදර ඔක්කොටම හැදිල . නැගිටින්නවත් කන්නවත් බෑ . ගෙදර උයන්නෙ අතුගාන්නෙ බල්ලට කන්න දෙන්නෙ කඩේ යන්නෙ ඔක්කොම මම . හප්පා කුකුලො තොපේ අම්මල තාත්තලට මාස්ක් නැතුව එලියටවත් බහින්න නම් දෙන්න එපා . මාරම අමාරු වෙනව
බෙහෙත් නැහැ බං වෛරස් උණ වලට, rapidene & පස්පංගුව තමයිWear mask, okata beheth gannama wenawa
------ Post added on May 8, 2023 at 12:58 PM
මට ඕක හැදෙන්න කලින් පැයක් දුවනවා සතියට දවස් 5ක් වත් හැබැයි මට තමයි හැදිලා අමාරුම උනේ. අවුරුදු 15ට විතර පස්සෙ තමයි ඔහොම උණක් හැදුනේ.ෆිට්නස් නෑ එකයි මුලික හේතුව
------ Post added on May 8, 2023 at 1:03 PM