මහ උන් බය කපු පොඩි උන්ගෙ චිත්රය!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් මහ උන් එන්නෙ නැති හින්ද පොඩි උන් අල්ලන් දේශපාලනේ කරනව වගේ, හොදයි හොදයි උස්සහ කරල බලන එක නරක නැ...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කවුරුහරි ගස් කපන එකට විරුද්ධ උනොත් බයියො කියනවා ඌ දේශපාලනේලු කරන්නේ.මෙහෙමත් ගවයෝ
     
    • Like
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවුරුහරි ගස් කපන එකට විරුද්ධ උනොත් බයියො කියනවා ඌ දේශපාලනේලු කරන්නේ.මෙහෙමත් ගවයෝ
    ඉතින් බන් නොකපන ගස් පෙන්නල කපනව කියල කරන්නෙ දේශපාලනයක් තමයි, අර බදුර්දීන විල්පත්තුවම කපද්දි ජෙප්පො ඇද්දද චිත්‍ර????? නැනෙ නැනෙ..
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    අවස්ථාවාදී ජෙප්පොන්ගේ හා සජබයියන්ගේ මේ දිනවල ශබ්දකෝෂය....

    1. වහල්ලු
    2. මැදමුලන
    3. මහින්ද
    4. මයිනා
    5. පොන්නයා
    6. මැදමුලනේ ලැට් එක
    7. අවජතකයා
    8. කැලය
    9. සීනි
    10. පුක
    11. සර්
    12. අම්මා
    13. තාත්තා
    14. චිත්‍ර
    15. බයියා
    16. සරම
    17. සිංහරාජය
    18. බල්ලා

    අඩුපාඩු තියෙනවා නම් එකතු කරන්න. පොන්සි ජෙප්පොන්ගේ සහ සජබයියන්ගේ වටිනා අදහස්වලට 100% ප්‍රමුකතාව දෙනු ලැබේ... 😂😂😂

    අනිත් challenge එක : පුළුවන් නම් ඔය හෙන පිරිමි කියලා හිතන් ඉන්න උන්, වැරදි කතා කරන්න කොන්ද පන තියෙනවයි කියන උන්, අනුන්ගේ රෙදි හෝදන්නේ නැහැයි කියන උන් කටක් ඇරලා කියපන්කො චන්දේ දෙන්නේ කාටද කියලා. එතනින එහාට no arguments... 😂😂😂

    මේ තියෙන විදිහට නම් චන්දෙ තියන්නේ ඉන්නෙත් මේ පක්ෂ ටිකම නම් මම නම් දෙන්නේ පොහොට්ටුවට.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    160317354_2124334924370288_135765519298980838_n.jpg
     
    • Haha
    Reactions: Ragna_SL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් බන් නොකපන ගස් පෙන්නල කපනව කියල කරන්නෙ දේශපාලනයක් තමයි, අර බදුර්දීන විල්පත්තුවම කපද්දි ජෙප්පො ඇද්දද චිත්‍ර????? නැනෙ නැනෙ..
    නොකපන ගස් නෙවෙයි ලංකාවෙ ලොකු වන විනාශයක් වෙනවා.ඒක වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ඒක පිලිනොගන්නෙ තමන් ගන්න හුස්ම ටිකටත් වඩා මැදමුලනෙ කැලෑ පාලුවන්ට කඩේ යන උන් විතරයි.
    ජෙප්පො ගැන කියනව නම් උන් විල්පත්තුවටම ගිහින් ඕක ගැන කතා කරා.කවුරු වැරදි කරත් ජෙප්පන්ට එකයි.උන් උන්ට පුලුවන් දේ කරනවා.හැමදාම එකම දේවල් ටික කරන්න ඕන නෑනෙ.අනික චිත්‍රෙ ඇන්දෙ ජේවීපී කාරයොත් නෙවෙයි.ඔය අලවලා තියෙන ෆොටෝ පරණ ඒවනෙ.පරිසරේට ආදරේ මිනිස්සු ඉන්නේ ජේවීපී එකේ විතරක් නෙවෙයි.