මහ කෙරුමො බයවෙලා
මහ කොටියගෙ මගුලෙ
සාක්කිකාරයව
කොටුකරන්,
ලෝකෙ මහ බලවතා කියලා
කියාගන්නා අයටත් නැති
මුදල්
වූ ලගලු,
බටහිර කෙරුමන්ගෙ
ස0ගමය හරියට
බයවෙලා,,,
ඒ සල්ලි අපි ගනී කියල
ඔන්න දැන් ගිනුම් ටික
තහනම් කරන්න කියල
හදනව වගේ
අනේ මුන්ට ,,
මේවට ඉඩදීල හැබෑට
බලා ඉන්න පුලුවන්යැ..............
මහ කොටියගෙ මගුලෙ
සාක්කිකාරයව
කොටුකරන්,
ලෝකෙ මහ බලවතා කියලා
කියාගන්නා අයටත් නැති
මුදල්
වූ ලගලු,
බටහිර කෙරුමන්ගෙ
ස0ගමය හරියට
බයවෙලා,,,
ඒ සල්ලි අපි ගනී කියල
ඔන්න දැන් ගිනුම් ටික
තහනම් කරන්න කියල
හදනව වගේ
අනේ මුන්ට ,,
මේවට ඉඩදීල හැබෑට
බලා ඉන්න පුලුවන්යැ..............




