මහ ජන ගඟක් මහින්ද වෙනුවෙන්-අම්පාර

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මහ ජන ගඟක් මහින්ද වෙනුවෙන්-අම්පාර

    ‘මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ගසා තිබිණි.
    එහෙත් නියමිත වේලාවට පැමිණි ගණන 6 දෙනෙකියි කියති. රාජපක්ෂ මහතාගේ කටවුට් රැගත් ඒ හය දෙනා ඔර්ලෝසු කණුව වටරවු‍මේ වාඩිවී සිටියහ. මිනිත්තු 5 කට පමණ පසු ඔවුහු එම කටවුට් රැගෙන බස් නැවතුම පාරේ තාප්පයකට හේත්තුවූහ.

    source : http://www.lankadeepa.lk/index.php/articles/317476
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;18356131 said:
    ඔහොම තමයි බං. රනිල් එන්න කලින් ඔක්කොම මහින්දටලු. දැන් මහින්දට දීපු එකෙක්වත් නෑ. ආයේ මහින්ද ආවොත් රනිල්ට දීලම නෑ :rofl::rofl:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18356131 said:
    ඔහොම තමයි බං. රනිල් එන්න කලින් ඔක්කොම මහින්දටලු. දැන් මහින්දට දීපු එකෙක්වත් නෑ. ආයේ මහින්ද ආවොත් රනිල්ට දීලම නෑ :rofl::rofl:
    අනිවා බන්. මර්වියම බලපන්... මහින්ද ලග දන ගහලා වැදපු. මයිත්‍රීට මොන කැ*යෙක්ද කියපු ඌ මයිතී දිනලා එක සතියයි ගියේ මහින්දට විරුද්දව අල්ලස් එකට ගියා..
     
    අනිවා බන්. මර්වියම බලපන්... මහින්ද ලග දන ගහලා වැදපු. මයිත්‍රීට මොන කැ*යෙක්ද කියපු ඌ මයිතී දිනලා එක සතියයි ගියේ මහින්දට විරුද්දව අල්ලස් එකට ගියා..

    ඇයි බං ඌ මහින්ද ලඟට යන්න කලින් චන්ද්‍රිකා ට දන ගහල වැන්දනේ එයා ඉද්දි.:rofl::rofl: