මහ දැනමුතු කමක් දෙන්න සින්හලු
මොනවද සින්හලු මෙ මහ බැන්කුවෙන් භාන්ඩාගාර බිල්පත් කිය කිය විකුනන්නෙ බිලියන ගනන්.
කොහෙද ඔවා මෙච්චර කල් තිබුනෙ
මොනවද ඔව විකුනුවහම වෙන්නෙ කියල පොඩ්ඩක් පහදල දෙන්න අසරන නූගතාට

(දැන් මේකෙ අර ආන්ඩුවෙ වැරද්දයි මෙ ආන්ඩුවෙ වැරද්දයි වෙනස තමයි කිය කිය ගොන් අතල් දෙන්න එපා

.
මේක දැම්මෙ ඉගෙන ගන්න.දේශපාලන කතවක් කොමෙන්ට් කරොත් උගෙ දෙමව් පියොත් .........

එකෝ ඕන නෑ )
මොනවද සින්හලු මෙ මහ බැන්කුවෙන් භාන්ඩාගාර බිල්පත් කිය කිය විකුනන්නෙ බිලියන ගනන්.
කොහෙද ඔවා මෙච්චර කල් තිබුනෙ
මොනවද ඔව විකුනුවහම වෙන්නෙ කියල පොඩ්ඩක් පහදල දෙන්න අසරන නූගතාට

(දැන් මේකෙ අර ආන්ඩුවෙ වැරද්දයි මෙ ආන්ඩුවෙ වැරද්දයි වෙනස තමයි කිය කිය ගොන් අතල් දෙන්න එපා

.මේක දැම්මෙ ඉගෙන ගන්න.දේශපාලන කතවක් කොමෙන්ට් කරොත් උගෙ දෙමව් පියොත් .........

එකෝ ඕන නෑ )