මහ දැනමුතු කමක් දෙන්න සින්හලු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහ දැනමුතු කමක් දෙන්න සින්හලු

    මොනවද සින්හලු මෙ මහ බැන්කුවෙන් භාන්ඩාගාර බිල්පත් කිය කිය විකුනන්නෙ බිලියන ගනන්.
    කොහෙද ඔවා මෙච්චර කල් තිබුනෙ
    මොනවද ඔව විකුනුවහම වෙන්නෙ කියල පොඩ්ඩක් පහදල දෙන්න අසරන නූගතාට :confused::confused::confused:

    (දැන් මේකෙ අර ආන්ඩුවෙ වැරද්දයි මෙ ආන්ඩුවෙ වැරද්දයි වෙනස තමයි කිය කිය ගොන් අතල් දෙන්න එපා :nerd::nerd::nerd:.
    මේක දැම්මෙ ඉගෙන ගන්න.දේශපාලන කතවක් කොමෙන්ට් කරොත් උගෙ දෙමව් පියොත් .........:growl::growl::growl:එකෝ ඕන නෑ )
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    rajayata salli oona unamada koheda oowa daanne.issara commerce walata karanawa bun dan mathaka ne.hoda aayojanayak mokada rajayen krana hinda.interest ekath wadi :)