මහ නාහිමිවරුන් ගෙන් නිවේදනයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන්වත් මේ වගේ දෙයක් කිව්ව ඵක ගැන සතුටුයි.

    GE0wr0z.jpeg

    xMUDIDo.jpeg


     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේවා කියන එක කෙසේ වෙතත් බෝම්බ කෙලපු එවුන්ව සුද්ද කරන්න නහයෙන් අඬන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්. අර පාදිලියා ඒ දවස් වල වැලලුන හැටි මතකයි නේද රාජපක්ස ආණ්ඩුවක් ඕන කියාගෙන?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේවා කියන එක කෙසේ වෙතත් බෝම්බ කෙලපු එවුන්ව සුද්ද කරන්න නහයෙන් අඬන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්. අර පාදිලියා ඒ දවස් වල වැලලුන හැටි මතකයි නේද රාජපක්ස ආණ්ඩුවක් ඕන කියාගෙන?
    :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මෙයාලගෙන් ඇති වැඩේ මොකද්ද බන්
    මොකද පන්සල් වල ආදායම මිනිස්සුන්ට බෙදල දෙන්න කියලද?

    පිං කැටේට ඩොලර් දාන්න කියල ළඟදීම කියයිද දන්නැහැ.
    දැන් දාන කාසි උස්සන් යන එකත් උන්ට පාඩු ඇති.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොර තට්ටයෝ ෆෝම් කරන්න එපා. ඇරෝ පාං වගේම ඉග්නෝ කරපල්ලා. දං වේල දෙන්නත් එපා ඕකුන්ට. උයාගෙන කන්නම සෙට්කරපල්ලා. ඕකුං ඔක්කොමටම බ්‍රහ්ම දන්ඩනේ දෙන කාලේ ඇවිත්.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Similar threads