දැන්වත් මේ වගේ දෙයක් කිව්ව ඵක ගැන සතුටුයි.
Last edited:
මේවා කියන එක කෙසේ වෙතත් බෝම්බ කෙලපු එවුන්ව සුද්ද කරන්න නහයෙන් අඬන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්. අර පාදිලියා ඒ දවස් වල වැලලුන හැටි මතකයි නේද රාජපක්ස ආණ්ඩුවක් ඕන කියාගෙන?

ඒවනම් කියයි මේන් කියල..මෙයාලගෙන් ඇති වැඩේ මොකද්ද බන්
මොකද පන්සල් වල ආදායම මිනිස්සුන්ට බෙදල දෙන්න කියලද?
මෙයාලගෙන් ඇති වැඩේ මොකද්ද බන්
මොකද පන්සල් වල ආදායම මිනිස්සුන්ට බෙදල දෙන්න කියලද?
පිං කැටේට ඩොලර් දාන්න කියල ළඟදීම කියයිද දන්නැහැ.
දැන් දාන කාසි උස්සන් යන එකත් උන්ට පාඩු ඇති.
දැන්වත් මේ වගේ දෙයක් කිව්ව ඵක ගැන සතුටුයි.
![]()
![]()
මුන්ගෙන් එකෙක් තමයි අපිට හිට්ලර් කෙනෙක් ඕනේ කිව්වේ.. අන්න ඌ මොකාද දන්නවද?