මහ පාරේ වෙඩි තබා මරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මහ පාරේ වෙඩි තබා මරයි..
    gun-shooting.jpg

    අද දින අළුයම් කාලයේ දික්වැල්ල පොලිස් වසමේ වලස්ගල දොරමුරේ පාර පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට දික්වැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

    මරණකරු වයස අවුරුදු 48 ක් වූ වලස්ගල ප්‍රදේශයේ පදිංචි රියදුරු රැකියාවේ නිරතව සිටි පුද්ගලයෙකි.

    වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

    සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමින් ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මරණකරුට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වන බැවින්, මෙම වෙඩි තැබීම හා අදාල කප්පම් ගැනීමේ සිද්ධිය අතර යම් සම්බන්ධතාවයක් පවතීද යන්න විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමු වී ඇත.

    වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දික්වැල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

    පාතාලේ එවුන් දැන් මිනිස්සු මරන්නේ බල්ලෝ පූසෝ වගේ🤮
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319

    හැබයි කට්ටිය කියන්නෙ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා කියලයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පුදුම මිනී මැරීම් තොගයක් මේ ටිකේ.කොහෙද ඉතින් අමු පොන්නයෙක් නේ ජනාදිපති.
    උබ කියන්නේ ජනාධිපති පාරට ඇවිත් අපරාධකාරයෝ අල්ලන්න කියලද ඔක්කම වැඩ පැත්තක තියලා . මහින්ද තමා ගැලපෙන්නේ යුද්දෙත් කරානේ සාංග්‍රාමික ගැටුමකට පුහුනුව ලද එක්කෙනෙක් බොක්සින් දන්නවා අනික
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura

    පොන්නයෝ ඒකට තමා පොලිසිය හමුදාව ඉන්නේ.ඇයි හුත්තෝ ඌට බැරි ඕවා කියලා නවත්තන්න.
     
    • Like
    Reactions: Kalu Puka

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ කියන්නේ ජනාධිපති පාරට ඇවිත් අපරාධකාරයෝ අල්ලන්න කියලද ඔක්කම වැඩ පැත්තක තියලා . මහින්ද තමා ගැලපෙන්නේ යුද්දෙත් කරානේ සාංග්‍රාමික ගැටුමකට පුහුනුව ලද එක්කෙනෙක් බොක්සින් දන්නවා අනික
    Palayan ban yanna
    Namal mahattya hitiyanam ohoma wenne na
    Munta pina naha ban ethuma raja kara wanna
    Ape deyyo namal mahattaya
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පොන්නයෝ ඒකට තමා පොලිසිය හමුදාව ඉන්නේ.ඇයි හුත්තෝ ඌට බැරි ඕවා කියලා නවත්තන්න.
    මිලියන 22 ඉන්න රටක පොලිසියේ ඉන්නේ ලක්ශ 2ක් ද කොහෙද . ඒම එක රැයින් දේවල් වෙනස් කරන්න බෑනේ . ඉවසීමෙන් ඉදපන් උබල 2048 වෙනකම් ඉන්න හැදුවේ

    Palayan ban yanna
    Namal mahattya hitiyanam ohoma wenne na
    Munta pina naha ban ethuma raja kara wanna
    Ape deyyo namal mahattaya
    ඌත් අපරාධකාරයෙක් නේ . මුල්ය අපරාධ , මිනිස් ඝාතන වලට සෘජුවම සම්බන්දයි
    ------ Post added on Nov 21, 2024 at 10:32 AM
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,970
    113
    මිලියන 22 ඉන්න රටක පොලිසියේ ඉන්නේ ලක්ශ 2ක් ද කොහෙද . ඒම එක රැයින් දේවල් වෙනස් කරන්න බෑනේ . ඉවසීමෙන් ඉදපන් උබල 2048 වෙනකම් ඉන්න හැදුවේ
    dan uge thaththata job ekakk nathi pressure ek oy
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මිලියන 22 ඉන්න රටක පොලිසියේ ඉන්නේ ලක්ශ 2ක් ද කොහෙද . ඒම එක රැයින් දේවල් වෙනස් කරන්න බෑනේ . ඉවසීමෙන් ඉදපන් උබල 2048 වෙනකම් ඉන්න හැදුවේ
    2048 කිව්වේ පකෝ සංවර්දිත රටක් කරනවා කියලා.තොට ඒ දෙකේ වෙනස තේරෙනවද පොන්නයා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සංවර්ධිත රටක ලක්ශණයක් නෙමෙයිද නීතිය සාමය 🤷
    ඒක තමා පොන්නයෝ 2048 දිද එතකොට නීතිය සාමය හදන්නේ? එතකන් උබට පුකේ අරිනවද?
     
    • Like
    Reactions: Kalu Puka

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    පුදුම මිනී මැරීම් තොගයක් මේ ටිකේ.කොහෙද ඉතින් අමු පොන්නයෙක් නේ ජනාදිපති.
    podak kiyapanko hutho kiyak malada kiyala.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුදුම මිනී මැරීම් තොගයක් මේ ටිකේ.කොහෙද ඉතින් අමු පොන්නයෙක් නේ ජනාදිපති.
    චන්දේ දුන්න උන්ට වඩා පුකේ අමාරුවන් නොදුන්න තොපිලට තියෙන්න විදිහක් නැ නේ ඒක ගැන

    මේක තමයි උඹට අහගන්න වෙන්නේ දැන්
     
    • Haha
    Reactions: G Starlin