මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න &#352

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඒක මහ ගොන් කථාවක්..
    උඹ ජනවාරි 8 වෙනිදට කලින් මහින්දව විවේචනය කොලේ...ම නැද්ද....
    විවේචන කරපු උන්ට රිට'න් දෙන්න තරම් මහින්ද පොරක් නම් ජන්දෙන් පැරදිලා ගෙදර යන්නෑනේ හිටං... හැබැයි මේ ආණ්ඩුව විවේචනය කරන උන්ගේ කටවල් වලට ඉබ්බෝ දාලා..

    :yes::yes::yes:

    මහින්ද දිනන්න මොනාද බන් නොකලේ? හයක් හතරක් නොතේරෙන පොඩි එවුන්ව ගෙන්නලා බය කරලා අම්මව ඉස්සුවා කියලා මෛත්‍රීට මඩ ගැහුවා. වයසක අම්මා කෙනෙක්ගේ පුතෙක්ව මැරුවා කිව්වා. මිනිහෙක්ගේ ගෑනියෙක්ව බලෙන් තියන් ඉන්න කතාවක් කිව්වා.

    පරාජයේ වේදනාවට කීදෙනෙක් එලකිරියෙම මේ යස අගේට මෛත්‍රීට පත බාන්නේ. ෆේස් බුක් එකෙත් එහෙමයි. විවේචනයයි මඩයි පටලව ගන්න එපා. උබලට ඔය දෙක වත් වෙන් වෙන් වශයෙන් තෝරගන්නත් බැරි වෙන්නම බ්‍රේන් වොශ් එක වැදුන බව නම් දන්නවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    thread eka dala tiyenne ekak..meke baiyoi toiyoi mara gannawane..:dull::dull::dull:

    එහෙම තමයි බන්. ගලන ගඟ වෙනස් නොකර, ඇවිල්ලා වලියට සම්මාදම් වෙයන් :dull:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    කවද්ද බං ඒ ඡන්දෙ එන්නෙ?
    අනිත් එක 100% ට 1000% නෙමෙයි 100000% විතර හොඳයි
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් ඇයි අවුල්ද? :cool::cool:

    ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.

    පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1711802