ඒක මහ ගොන් කථාවක්..
උඹ ජනවාරි 8 වෙනිදට කලින් මහින්දව විවේචනය කොලේ...ම නැද්ද....
විවේචන කරපු උන්ට රිට'න් දෙන්න තරම් මහින්ද පොරක් නම් ජන්දෙන් පැරදිලා ගෙදර යන්නෑනේ හිටං... හැබැයි මේ ආණ්ඩුව විවේචනය කරන උන්ගේ කටවල් වලට ඉබ්බෝ දාලා..
![]()
මහින්ද දිනන්න මොනාද බන් නොකලේ? හයක් හතරක් නොතේරෙන පොඩි එවුන්ව ගෙන්නලා බය කරලා අම්මව ඉස්සුවා කියලා මෛත්‍රීට මඩ ගැහුවා. වයසක අම්මා කෙනෙක්ගේ පුතෙක්ව මැරුවා කිව්වා. මිනිහෙක්ගේ ගෑනියෙක්ව බලෙන් තියන් ඉන්න කතාවක් කිව්වා.
පරාජයේ වේදනාවට කීදෙනෙක් එලකිරියෙම මේ යස අගේට මෛත්‍රීට පත බාන්නේ. ෆේස් බුක් එකෙත් එහෙමයි. විවේචනයයි මඩයි පටලව ගන්න එපා. උබලට ඔය දෙක වත් වෙන් වෙන් වශයෙන් තෝරගන්නත් බැරි වෙන්නම බ්‍රේන් වොශ් එක වැදුන බව නම් දන්නවා.


