මාර්ග අනතුරු වලදී ආණ්ඩුවටත් ගෙවන්න වෙනවා

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
මාර්ග අනතුරු වලදී ආණ්ඩුවටත් ගෙවන්න වෙනවා

මාර්ග අනතුරු වලදී ආණ්ඩුවටත් ගෙවන්න වෙනවා
2015-11-21
================================

ඉදිරියේදී මාර්ග අනතුරු සිදු කරන පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක (රු. 10,000) අමතර වන්දි මුදලක් රජයට අය කිරීමට සැරසෙනවා.

මෙය පොදු දේපළ ආදියට සිදුවන හානි සඳහා වන ගෙවීම්වලට අමතරව ගෙවිය යුතු බවයි මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ.

වාහන අනතුරු නිසා මිනිස් ජීවිත අහිමිවීම මෙන්ම දේපළ හානිවීම සිදුවන අතර ඒ වෙනුවෙන් ජාතිය දරන වියදම රුපියල් බිලියනවලින් මැනිය යුතු බවයි මෙවර අයවැය යෝජනාවල සඳහන් වන්නේ.

මේ බව සඳහන් අයවැය යෝජනාව පහතින් දැක්වෙනවා.


11220150_706143649487653_609724420602907923_n.jpg
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඉන්සුවරන්ස් කාරයෝ ගෙවයි ද :dull::dull:
    traffic රාළහාමිලා හොඳට හම්බ කර ගනී ද ?:lol::lol::lol: