මුන්ට පිස්සුද බන්. මිනිස්සු හිතලා නෙවෙයිනේ හප්ප ගන්නේ.
පොලිස් කාරයන්ට ජරාව කන්න තව චාන්ස් එකක්.
පුළුවන් නම් වාහනයකින් ටොෆි කොලයක් බිම දැම්මොත් ලක්ෂ 10ක් හරි වන්දි ගනිල්ලා.
මේවා නම් ගොන් ජෝක්ස්.
පිස්සු හුටන්............

මුන්ට පිස්සුද බන්. මිනිස්සු හිතලා නෙවෙයිනේ හප්ප ගන්නේ.
පොලිස් කාරයන්ට ජරාව කන්න තව චාන්ස් එකක්.
පුළුවන් නම් වාහනයකින් ටොෆි කොලයක් බිම දැම්මොත් ලක්ෂ 10ක් හරි වන්දි ගනිල්ලා.
මේවා නම් ගොන් ජෝක්ස්.

කිසිම අයවැයකට සියල්ල සතුටු කළ නොහැක. එසේ කලේද නැත. පාට කන්නාඩි නැතිව සාපේක්ෂව බලන කල පෙරට වඩා හොද අය වැයක්
මෙරට ආරක්ෂක හමුදා ඉතිහාසයේ මුල්වරට ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය එක්සත් ජාතින්ගේ කණ්ඩායමක් විසින් පරීක්ෂා කරනු ලැබ තිබෙන අතර එහි වධකාගාරයක් තිබූ බවට ප්‍රකාශයක්ද සිදු කර තිබේ.
මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායම නාවික හමුදා මූලස්ථානයට රැගෙන ආවේ රහස් පොලිස් නිලධාරීන් බව ඉහළ පෙළේ නාවික හමුදා ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ඉමහත් නොසතුටකිනි.
ලොව කිසිම රටක් තම කවර හෝ ආරක්ෂක කඳවුරක් විදේශ කණ්ඩායමකට පරීක්ෂා කිරීමට ඉඩ නොදෙන බවද ඔවුහු පවසති. අතුරුදන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීමේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම මෙම ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය පරීක්ෂාවට ලක් කර ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයන් කිහිප දෙනකු විසින් ද්‍රවිඩ ජාතිකයන් එකී ස්ථානයේ රඳවා සිටින බවට කළ පැමිණිල්ලක් මතය. එක්සත් ජාතීන්ගේ දූත කණ්ඩායම පරීක්ෂාවට ලක් කළේ නාවික හමුදා මූලස්ථානයේ පැරණි බිල්ඩිමක්.s මෙබඳු පරීක්ෂණයක් තම නාවික හමුදා ඉතිහාසයටම සිදු වු මුල්ම වතාව මෙයයි යෑයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2015/11/20/news11.html
කිසිම අයවැයකට සියල්ල සතුටු කළ නොහැක. එසේ කලේද නැත. පාට කන්නාඩි නැතිව සාපේක්ෂව බලන කල පෙරට වඩා හොද අය වැයක්
සිරාවටම. බොරු කියන්නේ මොකටද මම නම් මීට වඩා දරුනු එකක් බලා පොරොත්තු උනා. කලින් ආණ්ඩුවල නම්, ඡන්දෙදි තෙල් රු 2කින් අඩුකරලා බජට් එකෙන් රු 20 විතර නග්ගලා දානවා. හිතුවට වඩා සැර අඩු එකක් ආවේ.

අවුරුද්දකට 5000ක් ගෙවාගන්න බැරි උන්ද ඩෝ වාහන ගන්නේ![]()
පිස්සු හුටන්............![]()

මුන් අයවැයට කලින් වැඩි කරලා අයවැයෙන් ආයේ අඩුකරනවා
දරුවෙක්ව වඩාගෙන, කිරිපිටි වලට බදු ගහන්න තිබ්බා ඔක්කෝම හැඳි ගෑවිලාම යන්න.

සිරාවටම. බොරු කියන්නේ මොකටද මම නම් මීට වඩා දරුනු එකක් බලා පොරොත්තු උනා. කලින් ආණ්ඩුවල නම්, ඡන්දෙදි තෙල් රු 2කින් අඩුකරලා බජට් එකෙන් රු 20 විතර නග්ගලා දානවා. හිතුවට වඩා සැර අඩු එකක් ආවේ.
ඔවු යකෝ දන්නවානන් වාහන ගන්නෙ නෑ....

5000 ගෙවාගන්න බැරි උන් තමා කසාද බඳින්නේ![]()

මොන හුට්ටොද බන් පොඩි උන්ට පිටිකිරි දෙන්නෙ මවුකිරි තියාගෙන?
උඹත් පිටිකිරි බිව්ව එකෙක්ද?

තෙල් මිල වැඩි නොකරපු එක හොද දෙයක්
අම්මගෙන්ම අහගෙන වරෙන් කොච්චර කාලයක් මවු කිරි දෙනවද කියලා.![]()
ඔව් බන්. මමත් හිතුවා වැඩි කරයි කියලා. තෙල් මිල ගොඩක් බැහැලා තියෙන්නේ. ආණ්ඩුවට මීටත් වඩා අඩුවට දෙන්න පුළුවන්, ඒත් බන් අර අප්පොච්චා අපිව උගසට තියලා ණය අරගෙන යටිමඩි ගහපුවා තව අවුරුදු ගානක් ගෙවන්න එපැයි. සල්ලි කොයින්ද ඕවා ගෙවන්න.
ඔව් ඇයි අවුල්ද?
ඒකත් එකක් තමා. මහින්දව පන්නන්න වැඩියෙන්ම හේතුවක් උනේ, මහනායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම් නොතකා මගේ මුදුන්මල්කඩ ඉස්සරහා රේස් පැදලා රශියන් ගොන් බඩු නටවපු එකට. මහින්ද හිතන් ඉන්න ඇත්තේ හැම ශ්‍රීලංකා කාරයෙක්ම වහල්ලු වෙන්න ඇති කියලා. ආන්න ඒ නිසා අපි වහල්ලු නොවන බව පෙන්නනයි, වැඩිය ඳගලන්න එපා හරිය කියලා පෙන්නන්න තමයි පොරව එලවලා දැම්මේ.
පත්වෙන ආණ්ඩු ගැන 100% විශ්වාසයක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව මහින්දට වඩා 1000කින් හොඳයි. අපි විවෙචන කරන්න බය නෑ. හේතුව වහල්ලු නෙවෙයි. මේ ආණ්ඩුව උනත් ඕනෑම වෙලාවක පෙරලන්න ඡන්දේ දෙන්න අපි ලෑස්තියි.

උන්ට එහෙනන් දෙයියන්ගෙම පිහිටයි....![]()

පල්ලි ගිය වෙලාවක ප්‍රේ කොරහන් ගුනේ අයියාටයි සිරියලාතා අක්කටයි. මහා රජා නැති රටේ අන් පිහිටක් නැත.![]()

මවුකිරි දුන්නට පස්සෙ පිටිකිරි මොකටද රාලේ බොන්නෙ?
එතකොට අප්පුච්චට කලින් උන් ගත්ත ණය ගෙවාලා ඉවරද?