මහ පාරේ නාන ලිඳක්

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මහ පාරේ නාන ලිඳක්

    gossip9.jpg


    ගාල්ල කොළොඹ මහා මාර්ගයේ ජල නලයක් පුපුරා ගොස් මාස තුනක කාලයක සිට ජලය අපතේ යන අතර ජාල සම්පාදන මණ්ඩලය විසින් පැමිණ විශාල වලක් හාර ගියද එම ජල නලය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් එම ස්ථානය ප්‍රදේශයේ තරුණයන්ට පොදු නාන ළිදක් වී ඇති අයුරු.

    ලංකාදීප
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉතින් ඒ පැත්තෙ පොදු නාන ළිඳක් නැතුව ඇති. ඔතන්ට කෙල්ලො එහෙම එන්නෙ නැද්ද බං නාන්න??? කෙල්ලො නාන වෙලාවක් බලල පොටෝ එකක් අරන් දාපන්.......:P
     

    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    ලංකාවේ හැටි කියලා හිත හදා ගමු. නැතුව වෙන කරන්න දෙයක් නෑ. මේ දේවල් ජල සම්පාදනේ හදිසි බිඳවැටීම් යුනිට් එකට කියුවට එවුන්ට ඕනෙ වෙලාවට එන්නෙ. එවුන්ගේ වැඩ ගැන පාලකයෝන්ට කියලත් වැඩක් නෑ. රටේ සල්ලි වියදම් කරන බොරු දේවල් දැක්කම එපා වෙනවා. එත් අපෙත් එක වරදක් තියෙනවා චන්දෙ කාලෙට මීහරක්‌ වගේ දේශපාලුවෝ කියන දේවල් වලට රැවටිලා එවුන්ට චන්දෙ දෙනවා එවුන් දිනුවට පස්සේ එකෙක් වත් නෑ අඩුපාඩුවක් බලන්න ගම පැත්තේ එන්න.