ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.
පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.
විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ
October 13, 2021 at 8:02 am | lanka C news
https://lankacnews.com/මහ-බැංකුවේ-ඩොලර්-සංචිත-ස/