මහ බැංකුවේ ඩොලර් සංචිත සෘණ වෙයි.. ඉතිහාසයේ මුල් වතාවටයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.
    පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.
    විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ

    October 13, 2021 at 8:02 am | lanka C news
    https://lankacnews.com/මහ-බැංකුවේ-ඩොලර්-සංචිත-ස/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,802
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Godak aya hithan inne $ ekata mokak unath kamak ne apita Rs print karala wada karan yanna puluwan kiyala ne

    එහෙම පුලුවන් මූලික අවශ්‍යතා ටික රට ඇතුලෙම හදාගෙන වෙන මොනවත් නැතුව ඉන්න පුළුවන් නං. අඩු ගානෙ එහෙම වත් වෙනව නං හොඳයි. දැන් තියෙන්නෙ ඊටත් අන්ත දුක්ඛිත තත්ත්වයක්. 😔😔
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකා මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ පළමු වරට සෘණ අගයක් ගෙන තිබේ.
    පසුගිය ජූලි මාසය වනවිට මෙරට සංචිත ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 400කින් මහ බැංකුව ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් ප්‍රමාණය වාර්තා කර ඇත.
    විදේශ සංචිත ප‍්‍රමාණය අගෝස්තු මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 962 කින් පහළ ගොස් තිබේ

    October 13, 2021 at 8:02 am | lanka C news
    https://lankacnews.com/මහ-බැංකුවේ-ඩොලර්-සංචිත-ස/
    සංතෝසයි කබ්‍රාල් ඔබ තමයි දස්සයා

    ------ Post added on Oct 13, 2021 at 8:42 AM
     
    • Like
    Reactions: Any.key

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපි හිතුවේ මොනවා උනත් චීනේ පොඩි සප් එකක් දෙයි කියලා.. උන් ගාණට උන්ගේ ටාගට් ටික ගන්නවා.. ලන්කාවේ වටිනම තෑන් ටික උන්ට යනවා. ඕක දෑක්කම ඉතුරු ටික ඉන්දියාව ඉල්ලනවා.. කොරොනා හින්දා මේව වෙනවා කියනවා නම් කොහොමද බන්ගලියෝ අපිට ණය දෙන්නේ? උන්ට අපිට වඩා කෙල වුනා කොරොනා වලින්.. උන් කියලා තිබ්බා ලන්කාවට දීපු ණයේ රිටර්න් එක උන්ගේ අනිත් ඉන්වෙස්ට්මන්ට් වලට වඩා හුගක් හොදයි කියලා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    dont worry we can have a Pyramid Scheme in Dollars? Fake news generating tuition master for your fake comments (which all Viyath accept)