මහ බැංකුවේ පකයා

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මේ පුතාට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න

    වාහන ගේන එක ගැනද?
    මගේ මතය දැන් දහ පාරකට වඩා කිව්වා.

    අත්‍යවශ්‍ය වාහන විතරක් ගේන්න දෙන්න ඕන. Lixury වාහන බදු නං 1000%ට වත් වැඩි කරන්න ඕන. අනිත් පුද්ගලික වාහන ගේන එක එක්කො අඩු කරන්න ඕන නැත්තං බදු වැඩි කරන්න ඕන.

    පොනිල් රාජපක්ෂලා බංකොළොත් වෙලා පුකෙන් යන්න වට්ටපු රට යන්තන් ගොඩ ආපු ගමන් බයියලාට ආපහු පරණ ආතල් ගන්න දුන්නොත් අබ සරණයි.

    ඒ වැඩි මිලට ෆිනෑන්ස් දීල තියෙනවා. වාහන මිල අඩුවුනොත් ෆිනෑන්ස් කොම්පැනි වැටෙනවා.

    ඕක අපි නම් දැනගෙන හිටිය ඔහොම වෙනවා කියල. රනිල් නෙවෙයි මොන සක්කරයා හිටියත් වාහන මිල අඩුවෙන්නෙ නෑ

    සිලින්ඩර් පෝට්ටු බයියලාට ඕව තේරෙන්නෙ නෑ. උන් හිතන්නෙ එක රැයින් රටම කාබනික කරන්න, මාස දෙකෙන් බංකොළොත් කරපු රටවල් හදන්න, බංකොළොත් කරලා අහස උසට ගියපු වාහන මිල එක සතියෙන් අඩු කරන්න පුලුවන් කියලා. 🤣

    ඒ වගේ තැරි මෝඩම හැත්තක් මේ තුන් ලෝකෙම නෑ. 🙈

    ඕනම බුද්ධියක් තියෙන එකෙකුට තේරෙනවා ඒක පාරින් ඕව කරොත් රට අස්ථාවර වෙනවා කියන එක. මට නං පැහැදිලි කරලම අප්පිරියයි බයියන්ට. පාරෙ තියෙන බලු බෙට්ටකට ලෙක්චර් දුන්නත් ඊට වඩා තේරෙනවා. :dull:
    ------ Post added on Jan 8, 2025 at 4:23 AM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මෙයා නැත්නම් ඉවරයි ඉතින්. මොනව නැතත් ආර්තිකේ මිනිහ අතේ දැන් තියෙන්නෙ. ඡන්දෙට කලින් කිව්වට, මිනිහව අයින් කරේ නැත්තෙත් ඒකයි. අයින් කරොත් ඉවරයි. :eek:
     
    • Haha
    Reactions: flag au:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    වාහන ගේන එක ගැනද?
    මගේ මතය දැන් දහ පාරකට වඩා කිව්වා.

    අත්‍යවශ්‍ය වාහන විතරක් ගේන්න දෙන්න ඕන. Lixury වාහන බදු නං 1000%ට වත් වැඩි කරන්න ඕන. අනිත් පුද්ගලික වාහන ගේන එක එක්කො අඩු කරන්න ඕන නැත්තං බදු වැඩි කරන්න ඕන.

    පොනිල් රාජපක්ෂලා බංකොළොත් වෙලා පුකෙන් යන්න වට්ටපු රට යන්තන් ගොඩ ආපු ගමන් බයියලාට ආපහු පරණ ආතල් ගන්න දුන්නොත් අබ සරණයි.

    සිලින්ඩර් පෝට්ටු බයියලාට ඕව තේරෙන්නෙ නෑ. උන් හිතන්නෙ එක රැයින් රටම කාබනික කරන්න, මාස දෙකෙන් බංකොළොත් කරපු රටවල් හදන්න, බංකොළොත් කරලා අහස උසට ගියපු වාහන මිල එක සතියෙන් අඩු කරන්න පුලුවන් කියලා. 🤣

    ඒ වගේ තැරි මෝඩම හැත්තක් මේ තුන් ලෝකෙම නෑ. 🙈

    ඕනම බුද්ධියක් තියෙන එකෙකුට තේරෙනවා ඒක පාරින් ඕව කරොත් රට අස්ථාවර වෙනවා කියන එක. මට නං පැහැදිලි කරලම අප්පිරියයි බයියන්ට. පාරෙ තියෙන බලු බෙට්ටකට ලෙක්චර් දුන්නත් ඊට වඩා තේරෙනවා. :dull:
    ------ Post added on Jan 8, 2025 at 4:23 AM
    අනේ ගොනෝ තෝ ඔහොම කරලා බලන් ඉඳපන් මොන මගුල කරත් මේ රට කවදාවත් developed රටක් වෙන්නේ නෑ. තෝ එහෙම වෙනවා කියලා හිතන් ඉන්නවා නම් තෝ ඊට වඩා ගල් බයියෙක්. අඩුම තරමේ ඉන්න මිනිසුන්ට වාහනයක් පැදන් පොඩ්ඩක් හරි විනෝදෙන් ඉන්න දෙන්නේ ඕනේ. මේ කාලක්නනි රටේ වෙන මොනවා කරන්නද ඉතින්. උබල බය වෙන්න එපා අලුතෙන් වාහන ගෙනාවා කියලා උබලට පාඩුවක් වෙන්නේ නෑ. උබලටත් ඔය තියෙන පරණ ලඩි අයින් කරලා අලුතෙන් එකක් ගනිල්ලා කුහක බල්ලෙක් නොවී

    මූ තාම ඉන්නවද? ලපයා මුව අයින් කරේ නැද්ද
    ලපයගේත් කයිය විතරයි බං
    ------ Post added on Jan 8, 2025 at 11:06 AM
     
    • Like
    Reactions: roj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අනේ ගොනෝ තෝ ඔහොම කරලා බලන් ඉඳපන් මොන මගුල කරත් මේ රට කවදාවත් developed රටක් වෙන්නේ නෑ. තෝ එහෙම වෙනවා කියලා හිතන් ඉන්නවා නම් තෝ ඊට වඩා ගල් බයියෙක්. අඩුම තරමේ ඉන්න මිනිසුන්ට වාහනයක් පැදන් පොඩ්ඩක් හරි විනෝදෙන් ඉන්න දෙන්නේ ඕනේ. මේ කාලක්නනි රටේ වෙන මොනවා කරන්නද ඉතින්. උබල බය වෙන්න එපා අලුතෙන් වාහන ගෙනාවා කියලා උබලට පාඩුවක් වෙන්නේ නෑ. උබලටත් ඔය තියෙන පරණ ලඩි අයින් කරලා අලුතෙන් එකක් ගනිල්ලා කුහක බල්ලෙක් නොවී

    උබ එහෙම හිතනකන් ලංකාව දියුණු රටක් වෙන්නෙ නෑ.
    හරි පාරෙ ගියොත් පළවෙනි ලෝකෙ රටක් වීම කෙසේ වෙතත් දැන් තියෙන තත්වෙට වඩා දෙගුණයක් හොඳ රටක් කරන්න පුලුවන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබ එහෙම හිතනකන් ලංකාව දියුණු රටක් වෙන්නෙ නෑ.
    හරි පාරෙ ගියොත් පළවෙනි ලෝකෙ රටක් වීම කෙසේ වෙතත් දැන් තියෙන තත්වෙට වඩා දෙගුණයක් හොඳ රටක් කරන්න පුලුවන්.
    පිස්සුද බං එහෙම වෙයි මේ generation එකක නම් වෙන්නේ නෑ. 2070 වගේ වෙයි හොඳට ගියොත්. එතකොට අනිත් රටවල් ලංකාව වගේ 10x දියුණු වෙලා තියෙයි එතකොට අපේ ආයේ දියුණු වෙමින් පවතින තමයි ඔහොම ඕක යද්දී අපේ life ඉවරයි. ඔය හිතන වීදියේ දේවල් කියන්න ලේසියි හැබයි කොරන්න බෑ. ඉන්න කාලේ කාලා බීලා මැරිලා යන්න ඕනේ කරන්න දෙයක් නෑ ඉතින් කරුම රටවල් වල ඉපදුණ නම් කරුමය බාරගන්න ඕන. ලංකාවේ මේ වාහන කියලා මිනිස්සු ලැම්බෝගිනි ෆෙරාරි ඉල්ලන්නේ නෑ නේ. Alto එකක් vitz එකක් wagonr කටුවක් ගන්න තිබ්බ නම් ඇති නේ. අනික මේවා සුපෝගභෝගි දේවල් නෙමේ නේ. ලංකාවේ ටකරං බස් වල හිර වෙලා අපායේ වගේ මැරි මැරී යන අහිංසක මිනිසුන්ට පොඩි හරි සතුටක් දෙන්න අඩුම තරම් බලාපොරෝතුවක් හරි දෙන දෙයක් නේ. වෙන රටවල පොඩි කොල්ලො ලැම්බෝගිනි F1 cars වගේ වාහන dream cars කරන් ඉද්දී ලංකාවේ පොඩි උන් ටකරං බස් ටිකයි බෙලෙක් කෑලි ගහපු ත්‍රි විල් කටු ටිකයි dream වාහන කරන් ඉන්නේ උන්ට වාහනයක් කියලා අඩුම තරමේ හිතන්නවත් පුළුවන් ඒ වගේ දෙයක් නිසා.
     
    අනිත් රටවල් ඊට වඩා දියුණු උනාට අපේ දියුණුවට ඒකෙන් ප්‍රශ්නයක් නෑ.

    දැන් තියෙන තත්වෙට වඩා දෙගුණයක් හොඳ උනා කියන්නෙ තාම කිසිම ආණ්ඩුවකට කරගන්න බැරි උන දෙයක්. අඩු ගානෙ මූලික අවශ්‍යතා ටික අවුලක් නැතුව කරගන්න පුලුවන් රටක් කරන්නයි ඕන මුලින්ම.

    අවාසනාවට ලංකාව තාමත් එහෙම රටක් නෙවෙයි. කාර් කියන්නෙ මූලික අවශ්‍යතාවක් නෙවෙයි. හරියට කන්නවත් නැති මිනිස්සු ඉන්න රටක්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අනිත් රටවල් ඊට වඩා දියුණු උනාට අපේ දියුණුවට ඒකෙන් ප්‍රශ්නයක් නෑ.

    දැන් තියෙන තත්වෙට වඩා දෙගුණයක් හොඳ උනා කියන්නෙ තාම කිසිම ආණ්ඩුවකට කරගන්න බැරි උන දෙයක්. අඩු ගානෙ මූලික අවශ්‍යතා ටික අවුලක් නැතුව කරගන්න පුලුවන් රටක් කරන්නයි ඕන මුලින්ම.

    අවාසනාවට ලංකාව තාමත් එහෙම රටක් නෙවෙයි. කාර් කියන්නෙ මූලික අවශ්‍යතාවක් නෙවෙයි. හරියට කන්නවත් නැති මිනිස්සු ඉන්න රටක්.
    කන්න නැති මිනිස්සු හැම රටකම ඉන්නවා. එහෙමයි කියලා කන්න තියෙන මිනිසුන්ගේ අනිත් අයිතිවාසිකම් නැති කරන්න ඕනේ නෑ.රටේ හැම විදියකම ආදායම් ලබන මිනිස්සුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න දෙන්න ඕනේ. වාහන ගෙනන්නේ නැති උනාම කන්න නැති දුප්පත් මිනිසුන්ට කන්න හම්බෙනවද? දවස් 7 පැය 15 16 වැඩ කරලා දුක් විඳලා හොයන සොච්මෙනුත් බාගයක් ආණ්ඩුවට ටැක්ස් විදියට පුදන අහිංසක මිනිසුන්ගේ අනාගත්ට මොකද වෙන්නේ??? උන්ට සැප සම්පත් අකැපද ?
     
    • Haha
    • Like
    Reactions: shenat and roj

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    මම මේක දාන්නමයි හිටියේ සිම්හලුන්ට පේන්න. සෙකන්ඩ් හැන්ඩ් වාහනවල ප්‍රයිස් එක ඒ විදියටම තියෙද්දි, අලුතෙන් ගේන ඒවා ඊට වඩා වැඩි මිලට විකුනනවා කියලා මහ බැංකු අධිපති මේකෙදි කිව්වා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කන්න නැති මිනිස්සු හැම රටකම ඉන්නවා. එහෙමයි කියලා කන්න තියෙන මිනිසුන්ගේ අනිත් අයිතිවාසිකම් නැති කරන්න ඕනේ නෑ.රටේ හැම විදියකම ආදායම් ලබන මිනිස්සුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න දෙන්න ඕනේ. වාහන ගෙනන්නේ නැති උනාම කන්න නැති දුප්පත් මිනිසුන්ට කන්න හම්බෙනවද? දවස් 7 පැය 15 16 වැඩ කරලා දුක් විඳලා හොයන සොච්මෙනුත් බාගයක් ආණ්ඩුවට ටැක්ස් විදියට පුදන අහිංසක මිනිසුන්ගේ අනාගත්ට මොකද වෙන්නේ??? උන්ට සැප සම්පත් අකැපද ?

    තව කියල වැඩක් නෑ බන්. ඉස්සෙල්ල කලින් කියපු එක තේරුම්ගන්න බලපන්. රටක් කියන්නෙ ඔක්කොම මිනිස්සුන්ට සාධාරණ වෙන්න ඕන තැනක්.

    මූලික අවශ්‍යතා වත් හරියට කරගන්න බැරි නං රටේ බහුතරයට, ඒක රටක් නෙවෙයි. අනිත් අතට එහෙම රටකට අනාගතේකුත් නෑ. කන්න පාන් දෙන්නං, හාල් දෙන්නං, චුයින්ගම් දෙන්නං කියල උනත් චන්දෙ ගන්න පුලුවන්.

    එහෙම වෙලා තමයි අද රට ඔය තැන තියෙන්නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    වාහන ගේන එක ගැනද?
    මගේ මතය දැන් දහ පාරකට වඩා කිව්වා.

    අත්‍යවශ්‍ය වාහන විතරක් ගේන්න දෙන්න ඕන. Lixury වාහන බදු නං 1000%ට වත් වැඩි කරන්න ඕන. අනිත් පුද්ගලික වාහන ගේන එක එක්කො අඩු කරන්න ඕන නැත්තං බදු වැඩි කරන්න ඕන.

    පොනිල් රාජපක්ෂලා බංකොළොත් වෙලා පුකෙන් යන්න වට්ටපු රට යන්තන් ගොඩ ආපු ගමන් බයියලාට ආපහු පරණ ආතල් ගන්න දුන්නොත් අබ සරණයි.

    සිලින්ඩර් පෝට්ටු බයියලාට ඕව තේරෙන්නෙ නෑ. උන් හිතන්නෙ එක රැයින් රටම කාබනික කරන්න, මාස දෙකෙන් බංකොළොත් කරපු රටවල් හදන්න, බංකොළොත් කරලා අහස උසට ගියපු වාහන මිල එක සතියෙන් අඩු කරන්න පුලුවන් කියලා. 🤣

    ඒ වගේ තැරි මෝඩම හැත්තක් මේ තුන් ලෝකෙම නෑ. 🙈

    ඕනම බුද්ධියක් තියෙන එකෙකුට තේරෙනවා ඒක පාරින් ඕව කරොත් රට අස්ථාවර වෙනවා කියන එක. මට නං පැහැදිලි කරලම අප්පිරියයි බයියන්ට. පාරෙ තියෙන බලු බෙට්ටකට ලෙක්චර් දුන්නත් ඊට වඩා තේරෙනවා. :dull:
    ------ Post added on Jan 8, 2025 at 4:23 AM
    NPP eken rata hadaida ban? monawada use karana cement ehema?

    dan me masa 3ta monawada ban karala thiyenne?
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    තව කියල වැඩක් නෑ බන්. ඉස්සෙල්ල කලින් කියපු එක තේරුම්ගන්න බලපන්. රටක් කියන්නෙ ඔක්කොම මිනිස්සුන්ට සාධාරණ වෙන්න ඕන තැනක්.

    මූලික අවශ්‍යතා වත් හරියට කරගන්න බැරි නං රටේ බහුතරයට, ඒක රටක් නෙවෙයි. අනිත් අතට එහෙම රටකට අනාගතේකුත් නෑ. කන්න පාන් දෙන්නං, හාල් දෙන්නං, චුයින්ගම් දෙන්නං කියල උනත් චන්දෙ ගන්න පුලුවන්.

    එහෙම වෙලා තමයි අද රට ඔය තැන තියෙන්නෙ.
    ගොන් කතා කියන්න එපා බං. උබ තාම ඉස්කෝලෙ යන එකෙක්ද? දේශපාලකයෝ බලේට එනකොට එක එක විදියේ කතා කියනවා උබ හිතන්නේ මේවා ලංකවේ විතරක් වෙන දේවල් කියලද?? උබ කියන විදියට රටවල් කරොත් කන්න බොන්න නැති උන් විතරක් ඉතුරු වෙලා අනිත් උන් ඔක්කොම මේ රටෙන් යයි. දැන් තියෙන system එක අනුව කන්න බොන්න නැති උන්ට නොමිලේ දන්සල් දාලා 5000 කොළ බෙදලා දෙන්නේ කාගේ සල්ලි වලින් කියලද උබ හිතන් ඉන්නේ?? රටේ බදු ගෙවන ආර්ථිකේ ඉස්සරහට අරන් යන මිනිසුන්ට රජය සලකන්න ඕනේ. නිකං කන්න බලන් ඉන්න උබල වගේ හිඟන්නෝ නඩත්තු කරන එක උන්ගේ වගකීමක් නෙමේ. රටේ බඩු ගෙවන මිනිසුන්ට උන්ගේ අයිතිවාසිකම් දෙන්න ඕන. මන් කලින් කිව්ව වගේ මේ රටේ වාහනයක් කියන්නේ luxry දෙයක් නෙමේ අවශ්‍යතාවයක්. ඒ වගේ මිනිසුන්ට ඒ වගේ අවශ්‍යතාවක් වත් සපුරා ගන්න රජය උඩ දෙනෙන් නැත්නම්. පිනට කන්න බලන් ඉන්න හිඟන්නෝ ටික නඩත්තු කර කර මේක කටු කයි කියලා උබ හිතනවාද? හැමදේකම balance එකක් තියෙනවා. මිනිසුන්ගේත් ඉවසිමේ සීමාවන් තියෙනවා අන්න ඒව සමාන්තර නොවුන කාලෙට තමයි රටවල් කඩන් වැටෙන්නේ.

    මු බලන්නේ එක එකාට වාහන ලාබෙට අරන් දෙන්නේ කොහොමද වගේ සිල්ලර ප්‍රශ්න නෙමේ මුලු ආර්තිකේම ගොඩදාන්නේ කොහොමද කියන එක
    මට නම් තේරුනේ ලොකු ගණන් දීලා වාහන ගත්ත රට හාවෝ ටිකයි sale කාක්කො ටිකයි ගොඩ දාන්න කතා කරපු බවක්. කාටවත් වාහන ලාභෙට අරන් දෙන්න අවශ්‍ය නෑ සාධාරණ ගානකට දුන්නා නම් ඇති.
    ------ Post added on Jan 8, 2025 at 1:13 PM
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: roj and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් කතා කියන්න එපා බං. උබ තාම ඉස්කෝලෙ යන එකෙක්ද?

    උබ එහෙම හිතාගනින්කෝ. 😹

    දේශපාලකයෝ බලේට එනකොට එක එක විදියේ කතා කියනවා උබ හිතන්නේ මේවා ලංකවේ විතරක් වෙන දේවල් කියලද?? උබ කියන විදියට රටවල් කරොත් කන්න බොන්න නැති උන් විතරක් ඉතුරු වෙලා අනිත් උන් ඔක්කොම මේ රටෙන් යයි.

    ඉතින් දැන් ඔක්කොම රටින් ගිහිල්ලද තියෙන්නෙ හරකෝ? 😹
    එහෙම හැම එකාම රටින් ගිහිල්ලනං දැන් රටේ ජනගහනය මිලියනයක් විතර වෙන්න එපැයි. 😹 රට ගිහින් ඉන්න ගෙන මිලියන විස්සක් විතර වෙන්න ඕන.

    දැන් තියෙන system එක අනුව කන්න බොන්න නැති උන්ට නොමිලේ දන්සල් දාලා 5000 කොළ බෙදලා දෙන්නේ කාගේ සල්ලි වලින් කියලද උබ හිතන් ඉන්නේ??

    උබල වගේ බයියො අන්න ඒ තත්වෙට රට ගෙනාපු එක ගැන තමයි මම කියන්නෙ. උබ කියන්නෙ එක එකාට වාහන ආතල් ගන්න දීල තව රුපියල් 5000 කොළ ටිකක් විසිකරල තියෙන කංමෙි පවත්වගෙන පලයල්ල කියලා. මම කියන්නෙ ඒ ක්‍රමේ හරියන්නෙ නෑ කියලා. මම උබට කියන්න ඕන එකක්නෙ උබ මට කියන්නෙ 🤣

    රටේ බදු ගෙවන ආර්ථිකේ ඉස්සරහට අරන් යන මිනිසුන්ට රජය සලකන්න ඕනේ. නිකං කන්න බලන් ඉන්න උබල වගේ හිඟන්නෝ නඩත්තු කරන එක උන්ගේ වගකීමක් නෙමේ. රටේ බඩු ගෙවන මිනිසුන්ට උන්ගේ අයිතිවාසිකම් දෙන්න ඕන. මන් කලින් කිව්ව වගේ මේ රටේ වාහනයක් කියන්නේ luxry දෙයක් නෙමේ අවශ්‍යතාවයක්. ඒ වගේ මිනිසුන්ට ඒ වගේ අවශ්‍යතාවක් වත් සපුරා ගන්න රජය උඩ දෙනෙන් නැත්නම්. පිනට කන්න බලන් ඉන්න හිඟන්නෝ ටික නඩත්තු කර කර මේක කටු කයි කියලා උබ හිතනවාද? හැමදේකම balance එකක් තියෙනවා. මිනිසුන්ගේත් ඉවසිමේ සීමාවන් තියෙනවා අන්න ඒව සමාන්තර නොවුන කාලෙට තමයි රටවල් කඩන් වැටෙන්නේ.

    තේරුම්ගන්න බැරුව ඇඬුවට වැඩක් නෑ. කරන්න පුලුවන් විදියට වාහන ගේන්න දෙයි. මං නං කියන්නෙ දැන්ම වාහන ගේන්න සම්පූර්ණයෙන්ම ඉඩ දෙන එක හොඳ නෑ කියලා.
     
    • Like
    Reactions: sanu2000

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබ එහෙම හිතාගනින්කෝ. 😹

    ඉතින් දැන් ඔක්කොම රටින් ගිහිල්ලද තියෙන්නෙ හරකෝ? 😹
    එහෙම හැම එකාම රටින් ගිහිල්ලනං දැන් රටේ ජනගහනය මිලියනයක් විතර වෙන්න එපැයි. 😹 රට ගිහින් ඉන්න ගෙන මිලියන විස්සක් විතර වෙන්න ඕන.

    උබල වගේ බයියො අන්න ඒ තත්වෙට රට ගෙනාපු එක ගැන තමයි මම කියන්නෙ. උබ කියන්නෙ එක එකාට වාහන ආතල් ගන්න දීල තව රුපියල් 5000 කොළ ටිකක් විසිකරල තියෙන කංමෙි පවත්වගෙන පලයල්ල කියලා. මම කියන්නෙ ඒ ක්‍රමේ හරියන්නෙ නෑ කියලා. මම උබට කියන්න ඕන එකක්නෙ උබ මට කියන්නෙ 🤣

    තේරුම්ගන්න බැරුව ඇඬුවට වැඩක් නෑ. කරන්න පුලුවන් විදියට වාහන ගේන්න දෙයි. මං නං කියන්නෙ දැන්ම වාහන ගේන්න සම්පූර්ණයෙන්ම ඉඩ දෙන එක හොඳ නෑ කියලා.
    ඔක්කොම රටින් ගිහින් නෑ යන තත්වෙට පත් කරන්න එපා කියලා මන් කියන්නේ.

    මන් කතා කරන්නේ රට වෙනුවෙන් හැමදාම. මගේ පරණ thread බලපන් මන් උබල වගේ එක එකාට පුක දෙන්න යන්නේ නෑ. රටේ යථාර්ථය තේරුම් අරන් තියෙන්නේ. මන් කතා කරන්නේ රටේ ඔක්කොම මිනිස්සු වෙනුවෙන්. උබ කතා කරන්නේ හිඟන්නෝ ටික ගැන විතරයි. මාත් මේ රටේ මුකුත් නොකර උඩ බලන් හිටියා නම් හිගන්නේක තමයි. හැබැයි උත්සාහයෙන් මහන්සියෙන් යම් තැනකට ඇවිත් තියෙනෙන්. මේ වගේ මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ ගොඩක් මිනිස්සු කරගන්න දෙයක් නැති කමට ඉන්නේ. වාහනයක් ගන්න එකෙක්ට ලක්ෂ 75ක් දීලා 660cc ඩක්කුවක් ගන්නවට වඩා වෙන රටකට student visa ගහන් ගිහින් ගේමක් ගහන ඒක 1000 ගුණයකින් හොඳයි. මටත් කරන්න බැරි කමක් නෑ. හැබැයි මේකේ ඉන්න අනිත් උන්ව දාලා ගිහින් තනියෙන් ගොඩ යන්න මන් කැමැති නෑ. මේ වගේ හිතන උන් ඕන තරම් මේ රටේ ඉන්නවා. උන්ගේ හිත වෙනස් උන දවසට 5000 කොළ දන්සල් දෙන්න වෙන්නේ print කරලා තමයි.

    සමාජයක් දියුණු කරන්නේ කොහොමද කියලා උබ ඉස්සෙල්ලා හොයලා බලපන් මෙතන ගොන් කතා නොකියා. එහෙම දියුණු කරන එක හෝ නොකරන ඒක තීරණය වන සාධක වලට මේ thread එකේ කතා කරන දේ කිසිම විදයකින් අදාල නෑ.

    උබ ඉසල්ලා රටේ යථාර්තය තේරුම් ගනින් බොරු හීන පස්සේ යන්නේ නැතුව. තොපි වගේ ගල් බයියෝ තමා එක එකාගේ පස්සේ පුක දිදී ගිහින් රට ටම පූකේ ඇරවන්නේ. දැන් මේ කි වෙනි round එකද යන්නේ?? තව round 100ක් ගියත් ඔච්චරයි.

    @shenat
    අඩුම තරමේ උබ කියපන්කෝ වාහන ගේනන්නේ නැති උනාම රට දියුණු වෙන්නේ කොහොමද කියලා? ඔස්ථාර් ටෝක් විතරක් දීලා වැඩක් නෑ නේ. මේකට බලපාන ආර්ථික ප්රතිපත්ති එක්කම පැහැදිලි කරපංකෝ බලන්න අපිටත් දැන ගන්න.
    ------ Post added on Jan 8, 2025 at 3:35 PM
     
    • Haha
    • Like
    Reactions: shenat and roj