මහ බැංකුව $ ඩොලර් විකුණයි.
මහ බැංකුව රුපියල ස්ථවර ව පවත්වා ගැනීමට ඩොලර් විකුණයි.
මේක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න
මහ බැංකුව රුපියල ස්ථවර ව පවත්වා ගැනීමට ඩොලර් විකුණයි.
මේක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න
Last edited:
mn oka gananm danne naha aththatama. oya ahanne Rupiyale wideshiya agaya araksha karaganeema kiyala wage hithenne.. Normally api foreign rate eka kiyanne eka rupiyalakata ganna puluwan USD ganana (1/150USD). oka constant tiaganna thama balanne floating or closed unath.. Forex rate eka hadenne demand & supply eka anuwa USD tiana..
Ex : onna exporter kenek 3USD income ekak labanawa (1USD=100) nam eyage income eka Rs.300.00.. habei oka USD demand eka wadi wela rate wenas wenawa kiannako (1USD=110) ethakota 330.00 export karana kenata labenawa.. habei e unata import karana kenekta oke anik paththa wenne.. (USD Appreciate wela rupee depreciate wenawa)
ohoma thama matanm mathakaya tianne... (BUMP)
bump
bump
BUMP
bump
bump
bump
bump
BUMP
bump
bump
මහ බැංකුව රුපියල ස්ථවර ව පවත්වා ගැනීමට ඩොලර් විකුණයි.
මේක දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න
රටේ ඩොලර් ඉල්ලුමට හරියන්න සැපයුම නැති වෙද්දී ඩොලර් එකේ වටිනාකමට සාපේක්ෂව රුපියල බහිනවා. ඩොලර් ඕන වෙන්නේ ගොඩක්ම ආනයන වලට සහ නය වාරික ගෙවන්න. ඒක නිසා රජයේ සංචිතවල තියෙන ඩොලර් වෙළඳපොළට මුදාහැරලා ඒ ඉල්ලුමට සැපයුම සිදුකරනවා. මෙහෙම කරන එකේ ලොකුම ප්රශ්නේ තියෙන්නේ හදිසියේ වත් රටට එන ඩොලර් එක පාරට අඩු උනොත් රටේ ආනයන වලට ගෙවන්න/ නය පොලී ගෙවන්න ඩොලර් නැති වෙනවා. එතකොට ආනයන බඩු ගෙන්නන එක සීමා කරන්න වෙනවා. සාමාන්යෙන් බැකප් එකක් විදිහට රජයක් මාස ගානක ආනයන වලට හරියන්න ඩොලර් ස්ටොක් කරගෙන ඉන්නවා.
මමත් එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. මම වැරදි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න.

මෙතන වෙන්නේ ඇත්තටම රජය සතු $ සංචිතයෙන් $ වෙලඳපොලට මුදා හැරීම.. ඒකෙන් වෙන්නේ ඩොලර් වලට තියන වටිනාකම අඩු කරන්න... හැබැයි ඒක තාවකාලික විසඬුමක් විතරයි... රජයේ ඩොලර් සංචිතය( එකතුව ) අඩුවෙනකොට රජයට සිද්ද වෙනවා ඩොලර් හොයන්න.. සාමාන්යන් ඔනම රජයක් ඩොල්ර හොයන්නෙ අපනයන, විදේශ ආයොජන, සංචාරක කර්මාන්ත වගේ දේ වල් වලින්.. අපේ රජය හොයන්නේ තේ, රබර්, පොල් වගේ අපනයන, සංචාරක, රට විරුවො එවන සල්ලි, හා විදෙශ, ලෝක බැන්කු ණය හා ආදාර වලින්.. ඒත් අපිට ලැබෙන $ ගොඩක් අපිට ආපහු වැය වෙනවා තෙල්, කිරිපිටි,වාහන වගේ දේවල් ගන්න... ඉතින් අපේ විදේශ සංචිත ගොඩනගෙනවට වඩා වැය වෙනවා.. ඉතින් අපිට හැම අවුරුද්දෙම කලින් පාරට වඩා වැඩියෙන් ණය ගන්න වෙනවා.. අපිට $ වලින් මිදෙන්න බැ මොකද ලෝක වෙළඳ පොලේ ගණු දෙනු වෙන්නේ $ වලින්.. ඉතින් ලංකාවේ ඈයො ගොඩක් දේවල් පිටරටින් ගේන නිසා.. ගොඩක් මිනිස්සු ඩොලර් හොයන්වා බැංකු වලින්.. එතකොට නිකම්ම $ ඩිමන්ඩ් එක වැඩි වෙනවා එත කොට $ එකේ ගාණ වැඩි වෙනවා.. ඒ ඩිමාන්ඩ් එක පාලනය කරන්න තමයි රජය තමන් සතු $ වෙලඳ පොලට දාන්නේ.. එත කොට ඩිමන්ඩ් එක අඩු වෙනවා.. තෙරරුණා ද මන්දා??