මහ බැංකුව~New Money Notes

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]ශ්‍රී ලංකා මහ බැංකුව 2011 පෙබරවාරි 04 දින නිකුත් කිරීමට සැරසෙන අලුත්ම මුදල් නෝට්ටු තමා මේ![/FONT]:nerd:
    [FONT=&quot]මෙහි තවත් විශේෂත්වයක් නම් රු.5000 මුදල් නෝට්ටුවක්ද ලංකාවේ ප්‍රථම වරට නිකුත් කිරීමයි...:) දැන් නම් අපිටත් සල්ලි කොල 2-3 කින් පඩි ගන්නත් පුළුවන්! :):):)[/FONT]
    [FONT=&quot]හැබැයි මේක මාරු කර ගන්න කී තැනකට යන්න වේද මන්දා....:lol::lol::lol:[/FONT]

    [FONT=&quot]බලන්න අදහස් දාලාම යන්න![/FONT]

    [FONT=&quot]රු.20 [/FONT][FONT=&quot]මුදල් නෝට්ටුව [/FONT]
    [FONT=&quot]ඉදිරිපස
    [/FONT]

    [FONT=&quot]
    1296492808.jpg


    [/FONT]
    [FONT=&quot]පිටුපස[/FONT]
    1296492809.jpg


    [FONT=&quot]රු.50[/FONT][FONT=&quot]මුදල් නෝට්ටුව [/FONT]
    [FONT=&quot]ඉදිරිපස [/FONT]
    [FONT=&quot]
    1296492810.jpg

    [/FONT]


    [FONT=&quot]පිටුපස[/FONT]
    [FONT=&quot]
    1296492811.jpg
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]රු.100[/FONT][FONT=&quot] මුදල් නෝට්ටුව [/FONT]
    [FONT=&quot]ඉදිරිපස [/FONT]
    [FONT=&quot]
    1296492812.jpg

    [/FONT]


    [FONT=&quot]පිටුපස[/FONT]
    [FONT=&quot]
    1296492813.jpg
    [/FONT]


    [FONT=&quot]රු.500 [/FONT][FONT=&quot]මුදල් නෝට්ටුව
    [/FONT]

    [FONT=&quot]ඉදිරිපස [/FONT]
    [FONT=&quot]
    1296492814.jpg

    [/FONT]


    [FONT=&quot]පිටුපස[/FONT]
    [FONT=&quot]
    1296492816.jpg
    [/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]රු.1000[/FONT][FONT=&quot] මුදල් නෝට්ටුව [/FONT]
    [FONT=&quot]ඉදිරිපස
    [/FONT]

    [FONT=&quot]
    1296492817.jpg

    [/FONT]

    [FONT=&quot]පිටුපස[/FONT]
    [FONT=&quot]
    1296492818.jpg
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]රු.5000[/FONT][FONT=&quot] මුදල් නෝට්ටුව
    [/FONT]

    [FONT=&quot]ඉදිරිපස [/FONT]
    [FONT=&quot]
    1296492819.jpg

    [/FONT]


    [FONT=&quot]පිටුපස[/FONT]
    [FONT=&quot]
    1296492820.jpg

    [/FONT]


    [FONT=&quot]මුදල් හදුනා ගැනීමට මේ ගැනත් අවධානය යොමු කරන්න![/FONT]
    :eek::eek::eek::eek:

    1296492823.jpg

     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    anemanda bnzz..apitath issarahata ara kenyawe wage plantiyakatah salli miti 2k 3k denda weida danna mehema gyoth
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    දැන් නම් අපිටත් සල්ලි කොල 2-3 කින් පඩි ගන්නත් පුළුවන්....
    හැබැයි මේක මාරු කර ගන්න කී තැනකට යන්න වේද මන්දා..... :yes:

    මේ කතාව නම් ඇත්ත මචන්.....
    තැන්ක්ස් මචන්.... :):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් එත් කිව්වා වගෙම 5000 මරු කරන්න මාර ගෙමක් දෙන්න වෙයි:rofl::P
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    හැම කොලේම සමනලයෙක් ඉන්නවනේ බං
    මොකෝ දන්නෑ :eek:

    තෑන්ක්ස් මචං විස්තර ටිකට :D
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    හැම කොලේම සමනලයෙක් ඉන්නවනේ බං
    මොකෝ දන්නෑ :eek:

    තෑන්ක්ස් මචං විස්තර ටිකට :D

    sirawata samanalayek innawane :eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ අපිත් එක්ක බෙදා
    ගත්තාට..
    අනික ඒ අලුත් හැම මුදලකටම අපිට ඉක්මණින්ම හුරු වෙන්න වෙයි..
    නැත්නම් ඒ අතර තුරේදි හොර නොට්ටුවක් එලියට ආවාත් අපිට
    අලුත් එක්ක ද පරණ එකක් ද කියලා හොයා ගන්න බැරි හින්දා..

    අනේ අපේ රජයටත් ඕනේ නැති මගුලක් නෑ..
    මේ රටේ කොයි තරම් ප්‍රශ්න තියෙනවා ද ?
    ඒ අතර මේ වගේ මුදල් වෙල පාටක් වෙනසක් කරන්න තරම් ඕනෑ කමක් ඇයි මේ හදිසියෙන් ම ..

    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :O:O
    අලුත් මුදල් නිකුත් කිරීම>> මුදල් සැපයුම වැඩි වීම>> භාන්ඩ හා සේවා වල ඉල්ලුම ඉහල යාම>> ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම>> උද්දමනය වැඩි වීම


    නිකන් කිව්වෙ:P වැඩිය හිතන්න එපා:D